**** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    cQEGDRU.png

    lankawa 11 :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    tube light කියල හිතන්න එපා මචන්ලා,:sorry::sorry:
    දැනුයි දැක්කේ බෝල්ට් 100m මෙඩල් එක අරන් කියල.
    පට්ටනේ.
    බලන එවුන්ට පෙන්නේ උට ගේමක් ම නැ කියල නේ බන්.
    මැන් ගේ උසයි දුවන style එකයි සැහෙන උදවුවක් වගේ එකට
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    tube light කියල හිතන්න එපා මචන්ලා,:sorry::sorry:
    දැනුයි දැක්කේ බෝල්ට් 100m මෙඩල් එක අරන් කියල.
    පට්ටනේ.
    බලන එවුන්ට පෙන්නේ උට ගේමක් ම නැ කියල නේ බන්.
    මැන් ගේ උසයි දුවන style එකයි සැහෙන උදවුවක් වගේ එකට

    gatliyat gemata awe..
    eth itin supurudu paridi bolt dinna..
    :P
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හරිහමන් youtube චැනල් එකක් නැද්ද බං highlights ටිකක් බලා ගන්න

    :angry::angry::angry::angry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    දකුණු ආසියා කලාපයේ එක රටකටවත් මෙඩ්ල් එකක් නෑ. මම හිතන්නෙ මේක කලාපයේ රටවල ආකල්පවල තියෙන අවුලක් කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දකුණු ආසියා කලාපයේ එක රටකටවත් මෙඩ්ල් එකක් නෑ. මම හිතන්නෙ මේක කලාපයේ රටවල ආකල්පවල තියෙන අවුලක් කියලා.
    ලෝකේ ජනගහනයෙන් 1/4 ඉන්නෙ දකුණු ආසියාවේ. එක මෙඩල් එකක්වත් නෑ :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aniwa mchn aye dekak na..:D
    :D:D:yes::yes:

    දකුණු ආසියා කලාපයේ එක රටකටවත් මෙඩ්ල් එකක් නෑ. මම හිතන්නෙ මේක කලාපයේ රටවල ආකල්පවල තියෙන අවුලක් කියලා.

    ඉන්දියවටට්වත් නැද්ද මචන් :oo::oo:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    ලෝකේ ජනගහනයෙන් 1/4 ඉන්නෙ දකුණු ආසියාවේ. එක මෙඩල් එකක්වත් නෑ :baffled:

    මේ කලාපයේ තියෙන්නෙ සුද්දා ගෙනාපු ක්‍රිකට් විතරයි බන්:oo:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Thanks for sharing. work load එක වැඩි හින්ද බලන්න බැරි උනා. තව තියෙනවනම් දාන්න.