RIP ඔබට නිවන් සුව ලැබේවා Malli. රාජිත උඹ අපායට පල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ පරාජිත ඇමති තුමා නිසා සෞඛ්‍යය ක්ෂේත්‍රය දියණු වෙලා තියෙන්නේ.. රෝහල් වල පුදුම විදියට පහසුකම්.. නවීන උපකරණ. ඒ නිසා පෙට් ස්කෑන් ඕනේ නෑ.. අපරාදෙනේ එකතු කරපු සල්ලි ටික ඒ නිසා කාර් එකක් ගන්නවා කිව්වා ඒ සල්ලි වලින්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    අපේ පරාජිත ඇමති තුමා නිසා සෞඛ්‍යය ක්ෂේත්‍රය දියණු වෙලා තියෙන්නේ.. රෝහල් වල පුදුම විදියට පහසුකම්.. නවීන උපකරණ. ඒ නිසා පෙට් ස්කෑන් ඕනේ නෑ.. අපරාදෙනේ එකතු කරපු සල්ලි ටික ඒ නිසා කාර් එකක් ගන්නවා කිව්වා ඒ සල්ලි වලින්

    ඔව් ආයුබොවන්ඩ, අද කාලෙ ඉස්පිරිතාලයක් ඇතුලට යන්න බහැ ස්කෑනර් යන්තරයක වදින්නෙ නැතුව
    එච්චරට දියුනු කොරල තියෙන්නෙ :yes::yes::yes:
    මේ කොරල තියන වැඩ ටිකේ හැටියට අපේ හුතු කටා ඇමති තුමා ඉක්මනටම නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කොරනව
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    අනෙද කියන්නෙ. පෙට් ස්කෑන් යන්ත්‍රයක් කියලා සිංහල ගැණු වඳ කරලා දානන් සල්ලි එක්කහු කරලා තියෙන්නෙ. වාසනාවකට වගෙ බෞද්ධ ජන නායකයො සල්ලි ටික යටිමඩි ගහලා අපෙ ජාතිය බෙරගත්තා. :rofl:
    :rofl::rofl::rofl:

    - මීට ජොබ්ලස් අනාථ සිංහලයෙක් -

    හාහ්හා ඔහොම එකක් බුකියෙ මෝඩ සිංහලු ශෙයාර් කරොත් පුදුම වෙන්න දෙයක් නෑ බන්. එච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක් ලංකාව. :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    paw ban.e manussaya hithan hitiya widihata pet scanner eka ganna bari unanae.lankawe unta dan oka amathaka wela thiyenne.balapan dan oka gana kisima kathawak naha.prabhakaran kiwwa hari.ape unta okkoma mathaka thiyenne sathi dekai..