RIP - දේශාන් ප්‍රමුදිත

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    RIP - දේශාන් ප්‍රමුදිත

    කරස්නාගල එකම හිස් ගොඩක්.... ඇස් ඉස් මස් දන්දුන් බෝසත් පුතුගේ නිසල දේහය අසල මුලු අත්තනගල්ලම හඬා වැටෙයි....

    තම සිරුරේ වකුගඩු, අක්මාව, පෙනහලු, ඇස්, ධමනි හා ශිරා පටක ආදී අවයව පනපිටින් සිටියදී දන්දුන් දේශාන් ප්‍රමුදිත පුතනුවන්ගේ මෘත දේහය අද කරස්නාගල ඔහුගේ නිවසට රැගෙන ආවා.... මේ අවස්ථාවට විශාල ජනකායක් රැස්ව සිටි අතර ඒ සෑම කෙනෙකුගේම නෙත්වලින් කඳුලු ගලාගියේ නෑදෑකමකට හෝ හිත මිතුරු කමකටම නොවේ.... ලක් මවගේ දරුවෙකුට අත්විඳීමට සිදුවූ සෝචනීය ඉරණම ගැන ඇතිවූ කම්පාව නිසාමය..... මෙය අතිශය සංවේදී සිදුවීම් රැසකගේ එකතුවකි..... තම දරුවාගේ හදවත ගැහෙමින් පවතිද්දී සියලු අවයව දන්දී තවත් ජීවිත කීපයක් ජීවත්කරවා තම පුතුගේ අවසන් සුසුම්පොද වාතලයට එක් කල මවක් පියෙක් ගැන ඔබට සිතාගත හැකිද?.... අම්මේ තාත්තේ ඔබ අපේ අත්තනගල්ලට අභිමානයකි....

    pic_13.jpg

    pic_2.jpg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක මමත් උදේ දැක්ක බන්. වැන් එක චප්ප වෙලා තිබුන විදියට මම හිතුවේ සැහෙන ගානක් මැරිලා ඇති කියල.
    සම්පූර්ණ වැරැද්ද නම් වැන් එකේ. පව් අහිංසක පොඩි එකා
    මේ පොඩි එකාගේ තාත්තා වැන් එකා drive කරල තියනවා කියන්නේ. ඒක හරියටම දන්නේ නම් නේ හැබයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක මමත් උදේ දැක්ක බන්. වැන් එක චප්ප වෙලා තිබුන විදියට මම හිතුවේ සැහෙන ගානක් මැරිලා ඇති කියල.
    සම්පූර්ණ වැරැද්ද නම් වැන් එකේ. පව් අහිංසක පොඩි එකා
    මේ පොඩි එකාගේ තාත්තා වැන් එකා drive කරල තියනවා කියන්නේ. ඒක හරියටම දන්නේ නම් නේ හැබයි.

    Van eka accident une den 2 weeks walata kalin, Drive karala thiyenne wena ekak, podi ekage thaththa Van ekek aragena thiyenneth me podi ekawa school yawanna. Hebey Drive karapu eka eda pissek wage drive karala thiyenne, eka digata wahana 3 -4 overtake karanna gihilla mehema wela thiyenne. Karumeta podi ekath front seat eke indala thiyenne. Podi eka merunata passe thamay eyes ehema dan deela thiyenne, ehema nethuwa heart eka weda kara kara thiyanakota newe.

    RIP Son.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේක මමත් උදේ දැක්ක බන්. වැන් එක චප්ප වෙලා තිබුන විදියට මම හිතුවේ සැහෙන ගානක් මැරිලා ඇති කියල.
    සම්පූර්ණ වැරැද්ද නම් වැන් එකේ. පව් අහිංසක පොඩි එකා
    මේ පොඩි එකාගේ තාත්තා වැන් එකා drive කරල තියනවා කියන්නේ. ඒක හරියටම දන්නේ නම් නේ හැබයි.

    ara school van accident eka da ban..eka drive karala tiyenne 23 withatra kollek kiyala mata mataka..
    :(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Van eka accident une den 2 weeks walata kalin, Drive karala thiyenne wena ekak, podi ekage thaththa Van ekek aragena thiyenneth me podi ekawa school yawanna. Hebey Drive karapu eka eda pissek wage drive karala thiyenne, eka digata wahana 3 -4 overtake karanna gihilla mehema wela thiyenne. Karumeta podi ekath front seat eke indala thiyenne. Podi eka merunata passe thamay eyes ehema dan deela thiyenne, ehema nethuwa heart eka weda kara kara thiyanakota newe.

    RIP Son.

    thx .4 info .
    කොහොම හරි අහිංසක ජීවිතයක් නැතිඋනා.:(