RIP - දේශාන් ප්රමුදිත
කරස්නාගල එකම හිස් ගොඩක්.... ඇස් ඉස් මස් දන්දුන් බෝසත් පුතුගේ නිසල දේහය අසල මුලු අත්තනගල්ලම හඬා වැටෙයි....
තම සිරුරේ වකුගඩු, අක්මාව, පෙනහලු, ඇස්, ධමනි හා ශිරා පටක ආදී අවයව පනපිටින් සිටියදී දන්දුන් දේශාන් ප්රමුදිත පුතනුවන්ගේ මෘත දේහය අද කරස්නාගල ඔහුගේ නිවසට රැගෙන ආවා.... මේ අවස්ථාවට විශාල ජනකායක් රැස්ව සිටි අතර ඒ සෑම කෙනෙකුගේම නෙත්වලින් කඳුලු ගලාගියේ නෑදෑකමකට හෝ හිත මිතුරු කමකටම නොවේ.... ලක් මවගේ දරුවෙකුට අත්විඳීමට සිදුවූ සෝචනීය ඉරණම ගැන ඇතිවූ කම්පාව නිසාමය..... මෙය අතිශය සංවේදී සිදුවීම් රැසකගේ එකතුවකි..... තම දරුවාගේ හදවත ගැහෙමින් පවතිද්දී සියලු අවයව දන්දී තවත් ජීවිත කීපයක් ජීවත්කරවා තම පුතුගේ අවසන් සුසුම්පොද වාතලයට එක් කල මවක් පියෙක් ගැන ඔබට සිතාගත හැකිද?.... අම්මේ තාත්තේ ඔබ අපේ අත්තනගල්ලට අභිමානයකි....