RIP Facebook

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Mn hacker kenek nemei. Mn hack karanna igena ganna kenekuth nemei. Ai hack karana 1k gana digatama kiyavanne? Tharken pita oya katha karanne? Wena post daddi oya oyata one de withark danne ai methana? Mn dapu hama post 1ma dannko. Ethakota harine. Ai katha karala tharkayk karanna bari oyata? Post 1 damme hack karana 1k gana nemei. FB gana. Ai deyyne hack karana 1k withark penne? Kenek kivva FB hack karanna ba kiyala. Mn ekata phishing kiyana wachane damme. Anith de oya kiyapu de withark nemei pishing kiyanne. Hacker kenek novunath mn dannva a basic 1 kiyala. Metasploit walin android phone 1k hack karaddith yoda ganne phishing method 1mai. Eka ethana advanced. A nisa oya kiyapu kathava piliganna ba.
ත්‍රේඩ් එකේ ටයිටල් එක ආයේ කියවන්න බලන්න, ඔයා දාපු පෝස්ට් එකට ගැලපෙනවද?
ත්‍රේඩ් එකේ මුළ මැද අග තියෙන ඒවා ගැලපෙනවද?
ත්‍රේඩ් එක ලිව්වෙ ඔයාද? නැද්ද?
මම පොර ජාතක කතාවක් නෙ මේකේ තියෙන්නෙ!
ආයෙ මොනාද අප්පා ඕකේ තර්ක කරන්න තියෙන්නෙ?
හරියට නිකම් ළමා සිංදුවක් කියලා, දැන් අපි තර්ක කරමු කියනවා වගේ :lol:
 

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Oya a kiyevve nathi post 1 kiyavanna. Mokada mn eke hamadema kiyala thiyenava. Oya hama welema main topic 1 amathaka karala podi lamai karanava kiya kiya hack 1k gana kivvata mn hack karanava kiyala dala thiyenne oya hithn inna 1 nemei. Poddk kiyavala balannko. Therei. Naththn aith patan gannva kohevath yana phishing attack 1k gana kiyavagena. Tharka karannath epa wenavane yanne koheda malle pol katha kiyevvma.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ithin ow deyyne. Mula idanma ekane dala thiyenne. Mechchara wela giyada eka therum ganna? Hafoi. Mulinma kiyanna oya dan mata mokadda kiyanne kiyala? Mokak ganada?
    ඇයි හැකරැල්ලෝ මම මුලින්ම දාපු පෝස්ට් එකේ තියෙන්නෙත් මේකම නෙ
    ඔයාට ඒක තේරුනේ නැද්ද? :lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=21311327&postcount=48
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ත්‍රේඩ් එකේ ටයිටල් එක ආයේ කියවන්න බලන්න, ඔයා දාපු පෝස්ට් එකට ගැලපෙනවද?
    ත්‍රේඩ් එකේ මුළ මැද අග තියෙන ඒවා ගැලපෙනවද?
    ත්‍රේඩ් එක ලිව්වෙ ඔයාද? නැද්ද?
    මම පොර ජාතක කතාවක් නෙ මේකේ තියෙන්නෙ!
    ආයෙ මොනාද අප්පා ඕකේ තර්ක කරන්න තියෙන්නෙ?
    හරියට නිකම් ළමා සිංදුවක් කියලා, දැන් අපි තර්ක කරමු කියනවා වගේ :lol:

    Mn dapu title 1 galapenavada danne na. Mokada mn title 1 damme eka liyapu kena dapu 1mai. Oya mokadda phishing attack 1k gana kiyanne hama welema?
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඇයි හැකරැල්ලෝ මම මුලින්ම දාපු පෝස්ට් එකේ තියෙන්නෙත් මේකම නෙ
    ඔයාට ඒක තේරුනේ නැද්ද? :lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=21311327&postcount=48

    Ithin deyyne oya dala thiyenne mole athuva pavichchi kaloth hoyanna ba kiyala. Highlight karala human hacking kiyana 1. Ethakota oya kiyanne human hacking walin hoyanna ba kiyalane. Ithin mn kivve oya me kiyanne social digging gana. Oya kiyapu widihata parissamen 1ma pinthure noda use kaloth ehema hoyanna ba thamai kiyala. Eth human hacking walin puluvn kiyala. Human hacking kiyanne social digging or phishing attacks nemei kiyala mn kivve. Eka computer sambanda paththk nemei kiyala mn kivve. Ita passe oya aith mokadda phishing attack 1k gana kiyevve? Ane manda ithin. Ekko oyata pissu. Naththn eth oyata pissu. Eth naththn eth oyata pissu.
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Facebook තමයි දැනට තියෙන ලොකුම social network එක. ඒක ඇත්ත. Facebook එක්ක තරඟ කරන්න පුලුවන් social network එකක් නෑ. ඒත් මං ගොඩ කාලෙක ඉදන් Facebook වලට කැමති නෑ. මං අද කියන්න යන්නෙ ඒක ගැන.

    මං Facebook පාවිච්චි කරන්නෙ 2007 විතර ඉදන්. ඒ කාලෙ මුලින්ම මං හිතුවෙ Facebook කියන්නෙ ලෝකෙ වටේ යාළුවො ඇති කරගන්න හොඳම ක්‍රමයක් කියල. ගොඩක් අය මුලින්ම හිතන්නෙ එහෙම තමයි. විශේෂයෙන්ම ගොඩක් ඉස්සර Facebook පාවිච්චි කරන්න පටන් ගත්ත අය. කොහොම හරි ටික දවසකින් මට තේරුණා ඒ කතාව බොරුවක් කියල. මොකද මිනිස්සු කැමති නෑ දන්නෙ නැති අය එක්ක message කරන්න. හිතල බලන්න ඔයාට වෙන රටකින් කවුරු හරි message කලොත් ඔයා reply කරනවද? ලස්සන කෙල්ලෙක් message කලොත් reply කරයි. අපේ මානසිකත්වය තියෙන්නෙ එතන. ලෝකෙ වටේ අලුත් යාළුවො ඇති කරගන්න තැන Facebook failed. ඊට පස්සෙ මං ටික කාලෙකින් ඒ Facebook account එක deactivate කලා. මොකද මං කවදාවත් දැකලවත් නැති, අඳුරන්නෙවත් නැති, කවදාවත් chat නොකරපු, Facebook එකේ නමට විතරක් යාළුවො වෙන අය දහස් ගානක් හිටිය ඒකෙ. News feed එක කුණු ගොඩක් වෙලා තිබුනෙ.

    දැන් ලංකාවෙ අය Facebook පාවිච්චි කරන්නෙ ඉස්සර අපි පාවිච්චි කරපු හේතුව නිසා නෙමෙයි. දැන් ලංකාවෙ අයගෙ friendlist වල වෙන රටවල අය ඉන්නව බොහොම අඩුයි.

    කොහොම හරි මං අර account එක deactivate කරල හැදුව වෙන account එකක්. මට තේරුණා Facebook හරහා අලුත් යාළුවො ඇති කරගන්න එක බොරු වැඩක් කියල. මේ පාර මං මගෙ account එකට add කරගත්තෙ මගෙ යාළුවො විතරයි. මේ පාර මං Facebook යොදා ගත්තෙ ලඟ වගේම දුර ඈත ඉන්න යාළුවො එක්කත් සම්බන්ධතාව තියාගන්න. ඇත්තටම Facebook අන්න එතනදි පොඩ්ඩක් වටිනව. එහෙම මං ගොඩ කාලයක් පාවිච්චි කලා Facebook. තාමත් පාවිච්චි කරන්නෙ එහෙමයි.

    ඒ කොහොම උනත් පෞද්ගලිකත්වය ඕනෙ කෙනෙක් Facebook පාවිච්චි කරන එක බොරු වැඩක්. මොකද Facebook ඇතුලෙ කිසිම පෞද්ගලිකත්වයක් නෑ. පාවිච්චි කරන අය හිතන් ඉන්නෙ තියෙනව කියල. ඒත් නෑ. එක එක දේවල් hide කරනව. Email, birthday ඒව මේව. ඒත් එහෙම කලා කියල එතන පෞද්ගලිකත්වයක් ඇති වෙන්නෙ නෑ. අනිත් එක පාවිච්චි කරන ගොඩක් අය දන්නෙ නෑ මේ දේ මොකද්ද, මේ දෙයින් කරන්නෙ මොකද්ද කියල. සිංහලෙන්ම කිව්වොත් Facebook කියන්නෙ ජරාවක්. උදාහරණයක් කියන්නම්.

    Facebook එකේ කෙල්ලෙක් හිටිය. මගෙ යාළුවෙකුට ඕනෙ උනා ඒ කෙල්ල ගැන විස්තර දැනගන්න. මට යාළුව දුන්නෙ ඒ කෙල්ලගෙ Facebook link එක විතරයි. පහල list එකක් දාන්නම් මං හොයාගත්ත ඒව ටික.

    කෙල්ලගෙ නම
    කෙල්ලගෙ වයස
    කෙල්ලට තව නංගි කෙනෙක් ඉන්නව කියල
    කෙල්ලගෙ ගෙවල් තියෙන තැන
    කෙල්ලගෙ phone number එක
    ගිය ඉස්කෝලෙ
    දැන් job එක කරන තැන
    දැන් relationship එකක් තියෙනව කියන එක
    ඒ කොල්ලගෙ නම
    කොල්ලගෙ වයස
    කොල්ලගෙ ගෙවල් තියෙන තැන
    දෙන්න එක්ක එකට ගමන් ගිය තැන්
    ගමන් ගිය දවස්
    දෙන්න එක්ක අතුරුගිරිය Pizza Hut එකෙන් කාල මාලඹේ Cool Planet එකෙන් ඇඳුම් ගත්ත හැටි
    Galleface ගිය හැටි
    කෙල්ල ඉස්සර කරපු දේවල්

    තව ඔය වගේ මහ ගොඩක් දේවල් හොයාගත්තා. කෙල්ලගෙ නමයි, පින්තූරයි විතරයි තියෙන්නෙ Facebook දාල. වෙන කිසිම දෙයක් නෑ. ඒකත් මතක තියාගන්න. ඔක්කොම මං හොයාගත්තෙ. Social digging, reverse image searching, human hacking හා field බැහැල කරපු search ටිකක්. ඔච්චරයි. මට කියන්න ඕනෙ උනේ Facebook වල කිසිම පෞද්ගලිකත්වයක් නෑ කියන එක.

    ඔව්. අපි පෞද්ගලිකත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. Facebook එකේ ඇත්ත විස්තර නැත්තන් කොහොමත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත විස්තර තියෙනව නම් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද Facebook කියන එක hack කරන්න ගොඩක් ලේසි. මං මෙතන කියන්නෙ නෑ Facebook hack කරන විදිහ. වෙන දවසක කියන්නම්. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනෙ ඇයි? මොකද Facebook දැන් ඉන්න ගොඩක් අයගෙ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ජීවිතේ කොටසකට කවුරු හරි රිංගුවොත් ජීවිතේම අඳුරු වෙන්න පුළුවන්. Facebook පාවිච්චි කරනව කියන්නෙ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. ඒක නොදැන ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ.

    මගෙ කතාව වෙන පැත්තකට යනව වැඩි වගේ තේරුණා මට. ආයිත් කතාවට එමු. මං පෞද්ගලිකත්වය ගැන ඔච්චර ලොකු විස්තරයක් කිව්වෙ හේතුවක් ඇතුව. මං පෞද්ගලිකත්වය ගොඩක් අගේ කරන කෙනෙක්. ඈත ඉන්න යාළුවො නිසයි මං Facebook පාවිච්චි කරන්නෙ. මගෙ පින්තූර, විස්තර මොකුත් නෑ. මාව දන්න අය දන්නව මං කවුද කියල. අනිත් අය දන්නෙ නෑ. ඔහොම ඉන්නකොට ටික දවසකට කලින් මගෙ යාළුවෙක් මගෙ පින්තූරයක් දාල තිබ්බ. මං කැමති නෑ ඒ දේ වෙනවට. මං ඒ පින්තූරෙ report කරන්න ගියා. Facebook එකෙන් මට options ටිකක් දුන්න තෝරගන්න. පළවෙනි එක යාළුවට කියන්න කියන එක. මං කිව්ව යාළුවට. ඒත් ඒ පින්තූරෙ අයින් කලේ නෑ එයා. ඊට පස්සෙ මට තිබ්බ options යාළුවව block කරන්න, යාළුවගෙ posts hide කරන්න, යාළුවව unfollow කරන්න හා යාළුවව unfriend කරන්න. ඔය මොන option එකෙන්ද අර මගෙ පින්තූරෙ remove වෙන්නෙ? මොන option එකෙන්ද අනිත් අයට මගෙ පින්තූරෙ පෙන්නන්නෙ නැති වෙන්නෙ? ආයිත් කියනව මං, Facebook කියන්නෙ ජරාවක්. Facebook පවා අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න උදව් කරන්නෙ නැත්තන් අපි කොහොමද අපේ පෞද්ගලික දේවල් ඔක්කොම Facebook එකට දෙන්නෙ? සල්ලි ආරක්ෂා කරගන්න බැරි බැංකුවක අපි ගිහින් සල්ලි දානවද? RIP Facebook.

    දැන් ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ Facebook පාවිච්චි කරන්න හදල තියෙන විදිහට නෙමෙයි. ආණ්ඩු පෙරලන්න, අපචාර කරන්න, ප්‍රසිද්ධියේ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරන්න (උදාහරණයක් විදිහට කොහෙන් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් හොයන් ඇවිත් කොහොමද අරක, කොහොමද මේක වගේ රටේ නැති ජරා කතා කියන එක), අනුන්ගෙ පෞද්ගලික ජීවිත ලෝකෙටම පෙන්නන්න (උදාහරණයක් විදිහට අර 69 සිද්ධිය, චාමරගෙ සිද්ධිය) වගේ දේවල් වලට. මේ දේවල් නිසා රටක් විදිහට හැමෝම කොච්චර අපහසුතාවට පත් වෙනවද කියල හැඟීමක් නෑ එහෙම කරන අයට. දැන් අරක, මේක කියල එක එක pages තියෙනව. ඒව කරන අයට ඕනෙ ඕනෙ ජරාවක් දීල තමන්ගෙ reach එක වැඩි කරගන්න විතරයි. මනුස්සයෙක්ගෙ ජීවන මට්ටම මොකක් උනත්, ඉගෙනීම කොහොම උනත් සමස්ථයක් විදිහට හිත ඇඳිල යන පොදු දේවල් ටිකක් තියෙනව. ඒකට කියන්නෙ කැමැත්ත නෙමෙයි. මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙමයි. ජරා ගොඩවල් බෙදන pages කරන අය ගහන්නෙ ඔතෙන්ට. ඒකෙනුත් පරිස්සම් වෙන්න. ඒ වගේම එහෙම නැති pages තියෙනව. අපේ භාෂාවෙන් කිව්වොත් ආතල් දෙන pages හා ජීවිතේ කියල දෙන pages පවා තියෙනව. එයාල හොඳට කරගෙන යනව. කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ ඔයා Facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට කිසිම පෞද්ගලිකත්වයක් නෑ. ලොකු අවදානමක ඔයා ඉන්නෙ. මතක තියාගන්න, Facebook කියන්නෙ ජරාවක්.

    ත්‍රේඩ් එකේ සම්පූණ වචන 900ක් තියෙනවා
    ඒකෙන්
    වචන 233කින්ම කියන්නෙ හැක් කරන එක ගැන :eek:
    ඔයා ෆේස්බුක් හැක් කරන්න කියලා දෙන්න කතා කරනවා, ඒ උනාට ෆොටෝ එකක් රිපෝර්ට් කරලා අයින් කරන්න දන්නෙ නැහැ
    ඝන සෙන්ටිමීටරේ නොදන්න ඔයා කොහෙද අනේ හැක් කරන්න දන්නෙ?
    ඒකත් ලෝකේ ලොකුම සමාගමක්, මේ දෙකයි පනහේ ගේක හොස්ට් කරපු එකක් නෙමේ :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ithin deyyne oya dala thiyenne mole athuva pavichchi kaloth hoyanna ba kiyala. Highlight karala human hacking kiyana 1. Ethakota oya kiyanne human hacking walin hoyanna ba kiyalane. Ithin mn kivve oya me kiyanne social digging gana. Oya kiyapu widihata parissamen 1ma pinthure noda use kaloth ehema hoyanna ba thamai kiyala. Eth human hacking walin puluvn kiyala. Human hacking kiyanne social digging or phishing attacks nemei kiyala mn kivve. Eka computer sambanda paththk nemei kiyala mn kivve. Ita passe oya aith mokadda phishing attack 1k gana kiyevve?
    හරි එහෙම නම් මාව හොයන්න කෝ බලන්න
    මගේ ෆේස්බුක් එකේ ෆොටෝ 1000+ තියෙනවා
    මම කළින් මේකේ හිටියේ ලොකු ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාලා ;)
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ත්‍රේඩ් එකේ සම්පූණ වචන 900ක් තියෙනවා
    ඒකෙන්
    වචන 233කින්ම කියන්නෙ හැක් කරන එක ගැන :eek:
    ඔයා ෆේස්බුක් හැක් කරන්න කියලා දෙන්න කතා කරනවා, ඒ උනාට ෆොටෝ එකක් රිපෝර්ට් කරලා අයින් කරන්න දන්නෙ නැහැ
    ඝන සෙන්ටිමීටරේ නොදන්න ඔයා කොහෙද අනේ හැක් කරන්න දන්නෙ?
    ඒකත් ලෝකේ ලොකුම සමාගමක්, මේ දෙකයි පනහේ ගේක හොස්ට් කරපු එකක් නෙමේ :lol:

    Oyata ganan ba. Ganan karala balanna wachana 900n 18i thiyenne hack karana 1 gana. Ithin ai a 18 withark allagena phishing attack 1kuth maddata dagena kiyanne. Meke thiyena anith hama dema hack karana 1 gana kiyana thiyenne human hacking gana. Ane manda ithin oya.

    EDIT: Nodanna deyk gana kiyala kavadavath kenekta hina wenna epa. Mokada maluva gas naginna danne na wadura wage. Eth pinanna dannva wadurata wada godk hodata. Nothing personal. Eka baragannvada nadda kiyana 1 oyage wadk.
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    හරි එහෙම නම් මාව හොයන්න කෝ බලන්න
    මගේ ෆේස්බුක් එකේ ෆොටෝ 1000+ තියෙනවා
    මම කළින් මේකේ හිටියේ ලොකු ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාලා ;)

    Ithin bn deyyne eka kiyapn liyapu kenata :lol: Anith de oyava hoyanna baruva athi social digging karala. Mokada oya dan kiyapu widihata 1ma pic 1 noda parissamen use karanne oya. Oyage a kathava math piligaththa. Mathakane. Human hacking walin puluvn kiyala kivve mn.
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    man nm fb use kare salli hoyanna taamat hoyanawa,
    alut yaluwo set wuna alut dewal igen gatta

    elakiri eka wagem tama ekat,

    matnm mahaloku paudgalikathwayak naa, mn wardi dewal karannet naa, mage ssimawe mn innawa,

    images atii ambaank mage , hama detail ekakma ati mage

    hanganna deyak na, mata mechr kal prashnayak welat naa,

    wardak wunot piligannawa echaray,

    fb eka godak lokuy qata mn nm hitanne naa eka tina account walin godak ewa facke ewa,

    bot walat use karn ewa, mata oni taram set wela tiinawa,

    onama deka depattak tinawa, hamoma ekawage naa
    fb eke waradi tinawa,
     
    • Like
    Reactions: User404

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Oyata ganan ba. Ganan karala balanna wachana 900n 18i thiyenne hack karana 1 gana. Ithin ai a 18 withark allagena phishing attack 1kuth maddata dagena kiyanne. Meke thiyena anith hama dema hack karana 1 gana kiyana thiyenne human hacking gana. Ane manda ithin oya.

    EDIT: Nodanna deyk gana kiyala kavadavath kenekta hina wenna epa. Mokada maluva gas naginna danne na wadura wage. Eth pinanna dannva wadurata wada godk hodata. Nothing personal. Eka baragannvada nadda kiyana 1 oyage wadk.
    ඔයාට දුක හිතුනද? :(
    සොරි මම ඔයාව අවුස්සන්න කිව්වේ ;)
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඔයාට දුක හිතුනද? :(
    සොරි මම ඔයාව අවුස්සන්න කිව්වේ ;)

    Ane na. Minissu widihata api anith ayata respect karanna one. Ekai kivve. Anith de tharka karaddi mn tharaha gavaganne na. Eken tharke avul gihin waradenava hamadema. Aththatama dan mokak ganada kivve ara?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ane na. Minissu widihata api anith ayata respect karanna one. Ekai kivve. Anith de tharka karaddi mn tharaha gavaganne na. Eken tharke avul gihin waradenava hamadema. Aththatama dan mokak ganada kivve ara?
    මම නම් කවුරුත් එක්ක තර්ක කරන්නෙ නැහැ
    ඕවා බොරු වැඩ, අනික තර්ක කරත් කරන්න ඕන මේක ලියපු කෙනා එක්ක මිසක්
    කොපි කරලා මෙතන දාපු කෙනා එක්ක නෙමේ නෙ :eek:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මම නම් කවුරුත් එක්ක තර්ක කරන්නෙ නැහැ
    ඕවා බොරු වැඩ, අනික තර්ක කරත් කරන්න ඕන මේක ලියපු කෙනා එක්ක මිසක්
    කොපි කරලා මෙතන දාපු කෙනා එක්ක නෙමේ නෙ :eek:

    Mn dannva oya oka kiyanava kiyala anthimata. Ara kalin oya kiyevve nathi post 1ke mn oka damma. Kiyevvada? ;)
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Mn dannva oya oka kiyanava kiyala anthimata. Ara kalin oya kiyevve nathi post 1ke mn oka damma. Kiyevvada? ;)
    අභියෝගයක් කලාම ලියපු කෙනාට කියන්නලු, තර්ක කරන්න ඔයා එක්ක එන්නලු
    විහිළු කතා කියන්න එපා හලෝ :lol:


    Ithin bn deyyne eka kiyapn liyapu kenata :lol:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අභියෝගයක් කලාම ලියපු කෙනාට කියන්නලු, තර්ක කරන්න ඔයා එක්ක එන්නලු
    විහිළු කතා කියන්න එපා හලෝ :lol:

    Mn meka methana damme mata meka gana anith ayage adahas gannane. Nathuva mn kivve nane meke thiyena widihata one deyk karanava kiyala. Neda? Ethakota mn balaporoththu une methana tharkayk. Mn meka methna damme meka hari kiyala hithena nisa. Waradi kiyana aya ekka tharka karanava mn. Naththn mn meka methana danna one nane. Neda? Ethakota tharka karana 1 sadarana nadda? Eka wihiluvk wenne kohomada? Ara oya kiyevve nathi post 1ke me hamadema thiyenava. Kiyavannko eka. Eka lesine. Naththn aith mula idan kiyanna wenava. Hamadema ekata damme issarahata eva wadagath nisa.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙලෝ සමාජ ආශ්‍රයක් නැතුව ගෙදරට වෙලා ඉන්න උන්ට හොන්දයි ඔය බහු බූත... :dull:
    හරි නම් උබලා වගේ උන්ව අයින් කරන්න ඕනි එෆ් බී ලිස්ට් එකෙන්....මොකටද එහෙනම් අකෞන්ට් එකක් හදන් ඉන්නේ...හොරාට අනුන්ගේ කුණු හොයන්නේනෙ.... :P