RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය සතියේ නේද අයින් උනේ..
    Starlink initiation / Mobile network number portability වගේ දේවල් වලට මොනව වෙයිද දන්නෑ..


    අවුරුදු ගානකට කලින් මුල්ම job එක හොය හොය හිටපු කාලේ mobitel interview ගියා. ගන්නවා කිවුවේ SLT-HCS කියල එකක් අස්සෙන්. outsourcing වගේ සීන් එකක් මට හිතුන විදියට. On the job training ඉන්න තිබුනේ. මං වැඩේ අල්ලලා දැම්මා.
    ------ Post added on Jan 7, 2022 at 11:34 AM

    එහෙමත් සින් එකක් ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට කතාවක් නෙමෙයි බං. මගේ LB වැඩ කරන යාලුවො කිව්වෙ. උන්ගෙ employee records පවා දැන් මාරු කරලලු Bell Solutions එකට මූව් වෙන්න කැමති අයගෙ. අනිත් අයට ඉන්ෆෝම් කරලලු ඩීල් එකට සයින් කලාම වන්දියක් අරන් අයින් වෙන්න පුලුවන් කියල.
    කරන්න පුලුවන් හොඳම දේ තමයි එල්ලිල ඔතනම ඉඳල වන්දිය අරගෙන අලුත් ජොබක් හොයාගන්න එක. මම හිතන්නෙ වැඩ කරපු කාලෙට හරියන්න වන්දිය ගණන් හදන්නෙ. වහන්න යන කොම්පැනිවල එහෙම අවුරුදු 4-5ක පඩිය එකපාර වන්දි විදිහට ගත්ත අය මම දන්නව.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කරන්න පුලුවන් හොඳම දේ තමයි එල්ලිල ඔතනම ඉඳල වන්දිය අරගෙන අලුත් ජොබක් හොයාගන්න එක. මම හිතන්නෙ වැඩ කරපු කාලෙට හරියන්න වන්දිය ගණන් හදන්නෙ. වහන්න යන කොම්පැනිවල එහෙම අවුරුදු 4-5ක පඩිය එකපාර වන්දි විදිහට ගත්ත අය මම දන්නව.
    ඒක තමා මචං මටත් ඕක ඇහුවම හිතුනෙ. ඇයි වන්දිත් අරං අයින් වෙලා වෙන ජොබ් එකකට යන්න පුලුවන්නෙ කියල.
    හැබයි මොනාහරි තියෙනවද දන්නෙ නෑ, තවම වෙන ජොබ් එකක් හොයාගන්න පුලුවන්නම් ඕක ගන්න බැරිද දන්නෙ නෑනෙ?
     
    • Like
    Reactions: NRTG and topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ටෙලිකොම් එකට විකුනනවා නම් අයින් වෙන්න මොකටද බන්? එක බොරු කතාවක් වෙන්න ඇති, ඔකේ තේ හදන මනුස්සයටත් ලක්ෂය විතර පඩි නේ

    engineers la tea hadana minissu ganata danna epa ban..
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Machan oya reports apita balanna puluwanda. Pls guide
    Machan mamanan Share market website eken thamai balanne (Only applicable to listed companies in Share market)

    Go to https://www.cse.lk/
    Search for the company (Melstacorp) in the search bar
    In the Financials section you'll get Annual & quarterly reports

    1641540068611.png
     
    • Love
    • Like
    Reactions: NRTG and Voltage

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    It is Duo Poly now . This is what Russia does . There are no market forces operating in such an environment. There may be some issue with TRC that may be the reason chairman resigned recently. He was one of few who knew the subject.
     
    • Like
    Reactions: Voltage

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ මෙතුවක් කල් හොදම VRS එක දුන්නේ සන්ටෙල්.. ලන්කාබෙල් නම් ඒවා බලාපොරොත්තු වෙන්න බෑ