RIP Merrill J Fernando

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    F1RZUEx_d.webp



    මූ මල පාන්දර ඩිල්මා බොද්දි අපිට මීට වඩා හිතන්න තිබ්බා
    මුගේ තේ එකේ කහට බලපන්කො! :D
     
    • Haha
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සල්ලි තිබ්බට අමනුස්ස ජීවිත, ලේලි කිර්මාලි ෆර්නැන්ඩු කියලා පල් හෙරක් ඉන්නේ හැම ලොකු සමාගමකම ඩිරෙක්ටර් බෝඩ් එකේ. Tourist board ආරුගම්බේ ඉඩම් අල්ලනත් හිහින් නෝන්ඩි වුණා.
    Umbath lampu allapu nethi thenak nane? 🤣
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි තිබ්බට අමනුස්ස ජීවිත, ලේලි කිර්මාලි ෆර්නැන්ඩු කියලා පල් හෙරක් ඉන්නේ හැම ලොකු සමාගමකම ඩිරෙක්ටර් බෝඩ් එකේ. Tourist board ආරුගම්බේ ඉඩම් අල්ලනත් හිහින් නෝන්ඩි වුණා.

    lankawe janadipathiyage idala horu itin lelith thadi horek wenna ati
    but RIP this guy
    me manussaya gemak gahala tiyenawa mama storya baluwa

    passe meyath corrupt unada danne na
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,895
    3,388
    113
    singa giya palaweni dawase hitata mokakda wage paluwak tibba. hotel room eke tibba dilmah tea bag eka dakala eka nathi una :P RIP Legend
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    මේ කොලපත් ප්ලේට් එක දන්නෙ නැත්නම් උබ කරුණාකර මෙතනින් ලෙෆ්ට් වෙයන් ට්‍රිකල් :growl: :growl:
    පොඩ්ඩක් පරක්කු වෙලා දැක්කෙ.. සමාව භජනය මැනවි
     
    • Like
    • Haha
    Reactions: CorD SaC and NRTG

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    සල්ලි තිබ්බට අමනුස්ස ජීවිත, ලේලි කිර්මාලි ෆර්නැන්ඩු කියලා පල් හෙරක් ඉන්නේ හැම ලොකු සමාගමකම ඩිරෙක්ටර් බෝඩ් එකේ. Tourist board ආරුගම්බේ ඉඩම් අල්ලනත් හිහින් නෝන්ඩි වුණා.
    Pasikudah giyoth monada balanda thiyenne
     
    • Like
    Reactions: NRTG