මචන්ලා microsoft එකෙන් nokia එක ගත්තනේ මේ අවුරුද්දේ මුල. එත් උන් වැඩි වෙනසක් කරේ නෑ. nokia brand name යටතේ තමයි අවේ.
එත් දැන් උන් ඉස්සරහට එන phone වල nokia brand name එක අයින් කරනවලු

නිකන්ම lumia කියල තමයි ඉස්සරහට phone එන්නේ. nokia අන්තිම relese එක වෙන්නේ ලදී අපු lumia 730 & 830
මම ඉස්සර ඉදන් පාවිච්චි කරේ nokia. ඒ උන්ගේ බ්රෑන්ඩ් name හන්ද.
windows phone පට්ට උනත් nokia නැතුව අවුල් වගේ බන්. හා නැද්ද? දැන් ඉතින් වෙන එකකට මාරු වෙන්ඩ කලේ හරි වගේ

Lumuia device wala nama wenas karanawa.. official dakka mama,... issallama microsoft OIy, nokia by microsoft kiyala deveniyata... dan kelinam LUmia... 