RIP UNP..( Sorry )..RIP SRI LANKA...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    රුපියල අවප්‍රමාණ වීම හොදයි. මෝඩ මරා කාලෙ සංචිත වියදම් කරේ අපරාදෙ.
    |
    v
    v

    රුපියල අවප්‍රමාණ වීම හොද නෑ. ට්‍රම්ප් තමා කේස් අදින්නෙ.

    |
    v
    v රුපියල අවප්මාණ වීම නරකයි. ඇලස්කා යන්ඩ එපා. කාර් ගන්ඩ එපා.

    |
    v
    v රුපියල අවප්‍රමාණ වීම නරකයි. ආනයන සීමා කරන්ඩ වෙනවා.

    |
    v
    v රුපියල අවප්‍රමාණ වීම නරකයි. මහබැංකු සංචිත යොදවලා රුපියල ස්ථාවර කරනවා.
    .....

    දන් කට්ටිය මෝඩ චූන් ගන්ඩ එපා, මහින්ද හොදයි කියල නෙමේ කියන්නෙ.....

    අපිටවත් අපේ ලමයින්ටවත් කවදාවත් මේරටේ , ජපන්නු, යුරෝපියන්ස්ල වගේ, නිදහසේ ජීවත්වෙන්න ලෑබෙන්නෙ නැහැ කියල තමයි මේ කියන්නෙ.....

    A bitter pill guys...
     
    Last edited:
    • Like
    Reactions: vito

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    avatar563796_1.gif
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    හර්ෂ ගොනා තමයි මුලින් පටන්ගත්තේ රුපියල බාල්දු වෙන එක හොදයි කියල. දැන් උදව්කරන්නලු මහජනයාට.

    අලුත් වාහන ගන්න ඕන උන්ට, අමතිලගේ වාහන ටික විකුණලා මික්රෝ කාර් ගත්තනම් හරිනේ.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධාන සමුළුවට සහභාගී වීමට සේනාවක් රැුගෙන ඇමරිකාවට ගොස් ඇති බවත් ඔහු සදහන් කරයි.

    එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
     
    ඔය කතාවත් හරි, රටේ නායකයො අනිත් අයට Example එකක් වෙන්න ඕනෙ තමයි, නමුත් මචන් මෙතන ප්‍රශ්නය ඊට වඩා ගොඩක් සන්කීර්නයි...අමතිලගෙ ඔය වාහන ගෙන්නන එක ලොකු වියදමක්, නමුත් වෙනරටවල නායකයො විතරක් නෙමෙයි මිනිස්සුත් ඔයවගෙය් වාහන ගන්නව...
    ඕක නවත්වල විතරක් රට සන්වර්දනය කරන්න බැහැ, ඕක හූනු බිජ්ජක් ...
    අපිට දැන් ඕනෙ මහාපරිමානයෙන් ඩොලර් රටට ගේන ක්‍රමයක්...ඒකට දීර්ග කාලීන සහ උපායමාර්ගික සැලැස්මක් කාටවත් නැහැ..

    ආනයන සීමා කිරීම තාවකාලික පිලියමක් පමනයි...ඒක ඩිගටම අල්ලගෙන ඉන්න රටකට බැහැ..
     
    අපි තොගන්නේ කාලකන්නි බන් නායකයෝ විදියට. එකයි ප්‍රශ්නේ. නායකයන්ට මොලේ තිබ්බට වෙඩක් නැහැ උන් එක යපාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය දේට නොවෙයි නම්. අනික අපි තෝරාගන්නේ කව්ද කියල තීරණය කරන්නේ පිටරටවල එම්බ්බසි. අපිට තෝරාගන්න තියෙන්නේ උන් ෆිල්ටර් කරපු නායකයෝන්ව.

    අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට ඕඅන රට ගොඩ දාල ගොඩ යන්න නෙමෙයි. අනිත් උන්ට කෙලවෙලා තියෙද්දී උන්ට හිනාවෙලා තමන් ඊට වැඩ උඩින් ඉන්නවා කියල පෙනන්න. එඅක නිසා උන් ගොඩක් තාව කාලික විසදුම් වලට යන්නේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පොඩ්ඩක් ඉවසලා ඉදහල්ලා.
    විදග්ධ පුක් ශෝධක(rangana26), ලොලු සදුන් බුවා, සංවර්ධන ගොංස
    න් තව ටිකකින් ඇවිත් රැපියල උඩ දායි.

    දැන් මුන් සෙට් එක ඩියුටි ගිහින්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,350
    2,919
    113
    මාතර

    ඔය කතාවත් හරි, රටේ නායකයො අනිත් අයට Example එකක් වෙන්න ඕනෙ තමයි, නමුත් මචන් මෙතන ප්‍රශ්නය ඊට වඩා ගොඩක් සන්කීර්නයි...අමතිලගෙ ඔය වාහන ගෙන්නන එක ලොකු වියදමක්, නමුත් වෙනරටවල නායකයො විතරක් නෙමෙයි මිනිස්සුත් ඔයවගෙය් වාහන ගන්නව...
    ඕක නවත්වල විතරක් රට සන්වර්දනය කරන්න බැහැ, ඕක හූනු බිජ්ජක් ...
    අපිට දැන් ඕනෙ මහාපරිමානයෙන් ඩොලර් රටට ගේන ක්‍රමයක්...ඒකට දීර්ග කාලීන සහ උපායමාර්ගික සැලැස්මක් කාටවත් නැහැ..

    ආනයන සීමා කිරීම තාවකාලික පිලියමක් පමනයි...ඒක ඩිගටම අල්ලගෙන ඉන්න රටකට බැහැ..

    Bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හර්ෂ ගොනා තමයි මුලින් පටන්ගත්තේ රුපියල බාල්දු වෙන එක හොදයි කියල. දැන් උදව්කරන්නලු මහජනයාට.

    අලුත් වාහන ගන්න ඕන උන්ට, අමතිලගේ වාහන ටික විකුණලා මික්රෝ කාර් ගත්තනම් හරිනේ.

    :rofl::rofl::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපිටවත් අපේ ලමයින්ටවත් කවදාවත් මේරටේ , ජපන්නු, යුරෝපියන්ස්ල වගේ, නිදහසේ ජීවත්වෙන්න ලෑබෙන්නෙ නැහැ කියල තමයි මේ කියන්නෙ.....

    A bitter pill guys...
    :yes::yes:

    225 idiots....are controlling 21 million people....
    Still planning to VOTE?

    225+1 idiots elected by 21 million idiots