RIP warez-bb

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ඉස්සර mHD පොඩි quality films/TV episodes ආවේ 🙂 දැන් mkvවගේ
    Ultrascorp shaAnig sUN වගේ encoders ලගේ
    ඕකෙන් තමා බෑවේ

    Rapidshare නේ ඉස්සර හොදම ඊට පස්සේ hotfile
    ai megauplod.
    man EK ekema nipuna kiyala hitiya eyagen rapidshare accounts gtte.100mb links issara awe :D

    megaupload ekath EK eke ekkenk dunne.mn hithnne sahenna kln use kala MU ekawa arrest karaddith account eka wada :D

    othana ultrascorp hari kawa hari CIA eken issuwa seen ekak giye issara.u patta films godak rip kara krla thibbe.

    Warezbb eke software unath sira.
     
    • Like
    Reactions: EnIgma001

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    😔. ඹ්කෙන් GB කීයක් නම් බාගෙන ඇත්ද. පට්ට කම්යුනිටී එකක් හිටියේ. SW නම් ඉතින් warez-bb තමයි.

    ඹ්ක දිගටම down වෙන්ඩ පටන් ගත්තට පස්සේ open source or free SW වලට මාරු උනා. User friendly අඩු උනාට ඒක පහසුයි.

    දැන් movies වලට rargb
    අවශයම paid SW වලට rutracker
    CD ripped FLAC or Hi-Res Audio වලට rutracker
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    one of the best sites for me in 2010-2017 wage. I had a permanent short cut in browser for ebooks. Learnt a lot and downloaded a lot from here. RIP !!
    api wage duppath ratawal wala unta loku udawwak wuna....monawunath:sorry: