thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    IMG_0951.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලෝක ප්‍රකට මීම් තරුව චීම්ස් මිය යයි

    ලෝක ප්‍රකට මීම් තරුව චීම්ස් මිය යයි​



    සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා මියගොස් තිබේ.
    බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.
    ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වී ඇත්තේ 2013 වසරේ දීය.
    චීම්ස් මියගොස් ඇත්තේ සැත්කමක් අතරතුරය.