Ripple Coin Discussion Thread

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ganna hati kiyadenna barida machan :sorry:
    Code:
    gatehub.net/

    මම ගත්තේ මේකෙන් බන් , බිට්කොයින් එක්ස්චන්ජ් කලා රිපල් වලට , රිපල් 20 නිකන් දෙනවා මේකේ අකවුන්ට් එකක් හැදුවාම.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Code:
    gatehub.net/

    මම ගත්තේ මේකෙන් බන් , බිට්කොයින් එක්ස්චන්ජ් කලා රිපල් වලට , රිපල් 20 නිකන් දෙනවා මේකේ අකවුන්ට් එකක් හැදුවාම.

    mama oke account ekak nm haduwa bn.. eth mata btc na exchange karaganna.. puluwn nm mata ripple aran diyanko mn usd walin dennam.. :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    mama oke account ekak nm haduwa bn.. eth mata btc na exchange karaganna.. puluwn nm mata ripple aran diyanko mn usd walin dennam.. :rolleyes:

    Code:
    https://cex.io/

    යූ.එස්.ඩී දීලා මේකෙන් බිට් කොයින් ගනින් , අරගෙන ඒක රිපල් වොලට් එකට දාලා එක්ස්චන්ජ් කරපන්
     
    • Like
    Reactions: AGSUPUN

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Ripple kiyanne interbank payments walata use karana ekak
    Eka nisa up wenna puluwan
    Ganne Poloniex thama
    Store karanna coinpayments puluwan
    Store karanna Poloniex use karanawa nam google Authenticator use karanna
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Code:
    https://cex.io/

    යූ.එස්.ඩී දීලා මේකෙන් බිට් කොයින් ගනින් , අරගෙන ඒක රිපල් වොලට් එකට දාලා එක්ස්චන්ජ් කරපන්

    Thanks machan. Try ekak dennam :D