Ripple Coin Discuttion Thread

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    0234b1fb3f77af57146133cd7c0aa040.jpg


    මේ දවස්වල cryptocurrency market එකේ ගොඩක් උඩ එන currency එකක් විදිහට Ripple Coin තියනවා. අලුතෙන් ඉන්වෙස්ට් කරන ගොඩක් අය මේකට ඉන්වෙස්ට් කරන්න පුරුදු වෙලා ඉන්න ගතියක් තියනවා.

    ඉතින් අපේ එළකිරි යාළුවොත් ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. ඉතින් කතා කරමු Ripple Coin ගැන
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මේ Ripple Coin කියන්නේ මොනාද කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?? :):):)
    Bitcoin වගේ එකක්ද? :eek::eek: