Rise of Nations - Extended Edition & Age of Empires are now on sale at steam!

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1649772153606.png



    boys, deal එකක්.

    ඔක්කොම ගන්නවද කියා බැලුවේ :yes: :yes: :yes: :yes:


    Festiveal of Ages eka අලුත් සීන් එකක් වගේ.

    කලින් සෙට් වෙලා නෑ
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    AOE 4 ekema extension ekakda?

    rise of nation old ekak ne
    ------ Post added on Apr 12, 2022 at 7:48 PM

    mam iv eka fitgirl torrent ekak bala gahuwa aulak ne
    ------ Post added on Apr 12, 2022 at 7:49 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,293
    113
    Chilaw
    අම්බානකට කාලේ කන සීන් එකක් වෙයිද ? උබ play කරනවද ?
    ow bn, powercut eke play karanawa samahara welawata lap eke battery eken. dawas 2,3 k play kala. dan dan tikak boring seen ekak tiyenne bn
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ow bn, powercut eke play karanawa samahara welawata lap eke battery eken. dawas 2,3 k play kala. dan dan tikak boring seen ekak tiyenne bn
    dan nam games gahana boring thamai. AOE 2 & 3 nam pissuwen gahuwe. campaign iwara karala multiplayer paya ganan
     
    • Like
    Reactions: reddit

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අම්බානකට කාලේ කන සීන් එකක් වෙයිද ? උබ play කරනවද ?

    කාලේ කන සීන් එක විතරනම් කමක් නෑ.

    ඉස්සෙල්ලම computer එක over heat වෙලා processor එක පිච්චේනකන් ගැහුවා :baffled: :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Gaash

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඕක අපි නෙමේ ගහන්න ඕන රට කරවන මහ් උන්ට ගහන්න දෙන්න ඕන එතකොටවත් තේරෙවි රටක් දියුණු කරාම තියන ආතල් එක. ගොබ්බ මරිමෝල් හැත්තක්නෙ ඉන්නෙ
     

    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    ado apita kocha discount dunnoth madhi.. We become so poor even to think twice or thrice to buy a product at lowest discount outside world. Hodata kara ne apita..