ඒක මහ අමාරු දෙයක් නෙමෙයි..Ado machan ker*yo oya excavator,jcb wage ekak rent karanna company/contracts karana ewunwa allaganna widiya kiyapanko?
Anika oya machine rent karana seen eka. Owa rent karana rates, rent karanna puluwan katada? wede patan ganna heti? oya wage details tikak diyanko.
Ela thread eka.
rep+
පත්තරේක ඇඩ් එකක් දාපං වැඩ එයි ඕන පදං..
මැශින් රෙන්ට් කරන තැනකට ගිහිං කියපං මම කන්ස්ට්‍රක්ශන් එකක් පටන් ගන්න යන්නේ, මට දිගටම මැශින්ස් රෙන්ට් එකට ඕන කරනවා, ඔයාලට දෙන්න පුළුවන් රේට්ස් දාල කොටේශන් එකක් දෙන්න කියල..
එතකොට උන් දෙනවා...
තැන් දෙක තුනකින් ඔහොම ගත්තම උඹට රේට් එකක් හදාගන්න පුළුවන් අවලං බල්ලෝ..




දැන් උඹට අලාබෙ ගෙවන්න වෙනව බලපන්කො. 