Sharky.3333

Well-known member
  • Jul 21, 2016
    464
    535
    93
    Ritalin ගැන හොදටම දන්න කවුරු හරි නැත්තන් use කරන කවුරුහරි ඉන්නව ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මුලදි ආතල්
    පස්සෙ විනාස වෙනව

    OCD වගේ මානසික ලෙඩ තියෙනවනං ඒව වැඩි වෙනව

    තරහ ගියාම පාලනය කරගන්න බැරුව යනව

    පොසිටිව් ඉෆෙක්ට්ස් තියෙන්නෙ ටික කාලයයි බං
     
    • Like
    Reactions: kinkon

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,272
    113
    Narcissistic Sociopath Manipulator
    මුලදි ආතල්
    පස්සෙ විනාස වෙනව

    OCD වගේ මානසික ලෙඩ තියෙනවනං ඒව වැඩි වෙනව

    තරහ ගියාම පාලනය කරගන්න බැරුව යනව

    පොසිටිව් ඉෆෙක්ට්ස් තියෙන්නෙ ටික කාලයයි බං
    Abuse කරන්නෙ නැතුව වෛද්‍ය උපදෙස් මත බොන්ඩෝන. හරියට විත්ද්‍රෝ කරන්ඩ ඕනෙ. හිතුමතේට බේත් බීවම ඔහොම වෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa