RITIGALA / ANOJ DE SILVA

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    RITIGALA Dial eka ?
    Mawa pemak , boruwa wedyi , satan kalawa samahara wita denimak athi , tv channel wala ta ena bahutharaya boru karayo , anoj silva pitiye gedara handiyen athule inna දේවාලය k karan වරම් karayek , waram kiyanne ඉතින් pretha kotas wala inna ඥාති ne bn
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    පෙනෙන්නේ නැද්ද බන් බොරු කාර පිස්සෙක් කියල. ඕකුන් හොද කරන ලේදකුත් නැ. පිළිකා හොද කරනවා කිව්වා. මම දන්න දෙදෙනෙක් මුගේ ගාවට පිළිකා රෝගීන් අරන් ගිය අනිවරෙන් සුව කරනවා කියල. ඒ දෙන්නම මැරුණ.
    පොන්න පකෙකේ.

    ලංකවේ උන් ඉතින් වැල දිගට යන්නේ. අලකේශ්වර වගේ පිස්සෙක්ගේ පස්සේ යන්න තරම් මෝඩයෝ ඉන්නවා කියන්නේ ඉතින් මු පස්සෙත් ඊට වඩා මහා සෙනගක් යනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,387
    113
    Kandy
    රිටිගල කියන එකා කලින් අනුරාධපුර පැත්තේ වුශු ක්ලාස් කරපු එකෙක් පස්සෙ අංගම්පොර වලින් ගරන්න පුලුවන් කියලා දැනගෙන.අන්ගම්පොර කියලා වූශු දාලා වීඩියෝ එහෙම දැම්මා.පස්සෙ පොර කේරලේ වඩිගාර් වල ගිහින් කලාරි පායාට්ටු ඉගෙනගෙන මෙහෙ ඇවිත් අංගම්පොර කියලා කලාරි උගන්නන්නවා. අනෝජ් ද සෙල්වා කියන්නෙර් පිස්සෙක්.ඕකා කලින් නුවර වැව රවුමේ මැජික් පෙන්නලා තෙල් බෙහෙත් විකුනපු ඩයල් එකක් කියලා කලින් කිරියේ ත්‍රෙඩ් එහෙමත් ගියා.
    රිටිගලයා දැන් සාදු කෙනෙක් වගේ රගන්නේ හරියට
    මේ රිටිගලගේ රෙද්ද කැඩුන අවස්තාවක්

    පැටිකිරිය


    https://ritigalasumedha.blogspot.com/2011/06/blog-post.html?m=1

    මේක බලන්න


    https://angamhoru.blogspot.com/p/blog-page_1907.html?m=1
    ------ Post added on Mar 4, 2024 at 5:42 PM