රිටිගල කියන එකා කලින් අනුරාධපුර පැත්තේ වුශු ක්ලාස් කරපු එකෙක් පස්සෙ අංගම්පොර වලින් ගරන්න පුලුවන් කියලා දැනගෙන.අන්ගම්පොර කියලා වූශු දාලා වීඩියෝ එහෙම දැම්මා.පස්සෙ පොර කේරලේ වඩිගාර් වල ගිහින් කලාරි පායාට්ටු ඉගෙනගෙන මෙහෙ ඇවිත් අංගම්පොර කියලා කලාරි උගන්නන්නවා. අනෝජ් ද සෙල්වා කියන්නෙර් පිස්සෙක්.ඕකා කලින් නුවර වැව රවුමේ මැජික් පෙන්නලා තෙල් බෙහෙත් විකුනපු ඩයල් එකක් කියලා කලින් කිරියේ ත්‍රෙඩ් එහෙමත් ගියා.
රිටිගලයා දැන් සාදු කෙනෙක් වගේ රගන්නේ හරියට
මේ රිටිගලගේ රෙද්ද කැඩුන අවස්තාවක්
පැටිකිරිය
https://ritigalasumedha.blogspot.com/2011/06/blog-post.html?m=1
මේක බලන්න
https://angamhoru.blogspot.com/p/blog-page_1907.html?m=1
------
Post added on Mar 4, 2024 at 5:42 PM