Ritigala Scared Mountain

Rampage

Banned
Jul 10, 2018
421
36
0
මචන් 'Scared' නෙවේ 'Sacred' වෙන්න ඕනේ නේද? රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය.

:rolleyes::rolleyes::rofl::rofl:
 
pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මට මතක විදියට 2001 වගේ මම ඔය කන්දේ මුදුනටම ගියා. අවසර ගත්තෙත් නැහැ. එතැන ගන්න එකෙක් හිටියෙත් නැහැ. අපි යාළුවො දෙන්නයි. හබරණ ටවුමෙන් සෙට් වුණ ත්රීෙවිල් පොරයි. ඌත් ෆිට් පොර. අපි තුන්දෙනා තමයි නැග්ගේ. බහින කොට පුරාවිද්යා්ෙව් එකා ඉන්නවා. මුස්ලිම් පොරක්. අපි රස්සාව කරන තැන හින්දා අවුලක් වුණේ නැහැ. එතැනින් රිටිගල ආරණ්ය් සේනාසනයටත් ගියා. ගලපිටගල පේමරතන හාමුදුරුවෝ තමයි නායක හාමුදුරුවෝ. දවල්ට කෑවේ පන්සලෙන්. මරු පොට් එකක තියෙන්නේ කැලේ. මෑත කාලයක් වෙනකං හාමුදුරුවොත් එක්ක කනෙක්ෂන් එක තිබ්බා. ටික කාලෙකින් මටත් කතා කරන්න බැරි වුණා. ඉස්සරනං හමුදුරුවොත් ඉදලා හිටලා කෝල් කරනවා. හාමුදුරුවන්ට ෆේමස්වෙන්න විදිහක් සෙට් කරලා දුන්නා. ඒත් ෆේමස් වුණොත් පන්සල විනාශ වෙයි කියලා හමුදුරුවෝ මගේ යෝජනාවට වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. ආපහු යන්න ආසයි. කොයි වෙලාවේ හරි යනවා. දැන්නං ඒ පැත්ත ගොඩක් දියුණු ඇති.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    2001 kiyanne hena issara ne. Yudda kale ohe yanakota baya hitune nadda. E kale mara lassana athi ne ritigala. Dan wage godak eli karala nahane. Dan nan diyunu habai para tiyenawa hodata hadala yanna.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351

    :lol: