Ritigala Scared Mountain

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    2001 kiyanne hena issara ne. Yudda kale ohe yanakota baya hitune nadda. E kale mara lassana athi ne ritigala. Dan wage godak eli karala nahane. Dan nan diyunu habai para tiyenawa hodata hadala yanna.

    හමුදාවෙන් හැම තැනම දාලා හිටියත් කිසි අවුලක් තිබ්බේ නැහැ ඒ පැත්තේ. අපි රිටිගල විතරක් නෙමෙයි තව පන්සල් කිපයකම ඇවිද්දා. මම ජීවිතේට ආපහු නොයන කදු මුදුන්වල නැග්ගා. දැන් නම් හිතෙනවා ඒ තැන්වල කොහොම නැගලා බැස්සද කියලා. ඒ පන්සල්වල නම් නම් දැන් මතක නැහැ. හබරණ අවට තමයි තියෙන්නේ. අපි රිටිගල යන්න හිතාගෙන ගිය ගමනක් නෙමෙයි. අපේ කෙනෙක්ව ට්‍රේනිං එකකට ඇරලවන්න ගිය ගමනක්. අපේ අතේ වැඩිය සල්ලි තිබුණෙත් නැහැ. රු. 3000-4000 ක් විතරයි තිබුණේ. හබරණ ටවුමේ පොඩි පොට් එකක නැවතුණේ. දවස් දෙකක් හිටියා. මම ඒ ගැන දිනමිණට ආටිකල් එකකුත් ලිව්වා.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හමුදාවෙන් හැම තැනම දාලා හිටියත් කිසි අවුලක් තිබ්බේ නැහැ ඒ පැත්තේ. අපි රිටිගල විතරක් නෙමෙයි තව පන්සල් කිපයකම ඇවිද්දා. මම ජීවිතේට ආපහු නොයන කදු මුදුන්වල නැග්ගා. දැන් නම් හිතෙනවා ඒ තැන්වල කොහොම නැගලා බැස්සද කියලා. ඒ පන්සල්වල නම් නම් දැන් මතක නැහැ. හබරණ අවට තමයි තියෙන්නේ. අපි රිටිගල යන්න හිතාගෙන ගිය ගමනක් නෙමෙයි. අපේ කෙනෙක්ව ට්‍රේනිං එකකට ඇරලවන්න ගිය ගමනක්. අපේ අතේ වැඩිය සල්ලි තිබුණෙත් නැහැ. රු. 3000-4000 ක් විතරයි තිබුණේ. හබරණ ටවුමේ පොඩි පොට් එකක නැවතුණේ. දවස් දෙකක් හිටියා. මම ඒ ගැන දිනමිණට ආටිකල් එකකුත් ලිව්වා.

    Mara experience ekak bro oya aran tiyenne. Aye kawadawath ganna puluwan experience ekak newei oya. Dan kale ohoma travel karanna bane. E kale risk tiyagena karapu travel memories tamai watinne. 3000-4000 wage ganakin ohoma travel kara kiyanne patta ne. E article eka tiyenawada balanna? Or photos ehema? :love::love:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය. විමසුම් නුවණින් බලන්න.