Machanla Ritigala yanna puluwanda apita ? api 18 and 19 yanna inne ekata permission ganna one katawak keyanawa mokakda attama sean eka danna kenek keyapankooo 


රිටිගල අධිරක්ෂිතයට යන්න නම් permission එකක් ගන්න ඕන මචන්.......අනිත් කොටසට නම් අවුලක් නෑ......
කවුරුහරි රිටිගල ගැන ත්රෙඩ් එකක් දාලා තිබුනා මතකයි.....පොඩ්ඩක් හිටපන් ලින්ක් එක හොයලා දෙන්නම්.....
මම වැඩිය විස්තර දන්නේ නෑ මචන්.....6වෙනි පෝස්ට් එකේ තියන ත්රෙඩ් එක දාපු පොරගෙන් පොඩ්ඩක් අහලා බලපන්......kohenda macho permission ganna one adirakshithaya nati area eka hodaida ? ara climat change eka teyenne adirakshithayeda ?