Ritigala

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,626
    616
    113
    Colombo, Sri lanka
    Machanla Ritigala yanna puluwanda apita ? api 18 and 19 yanna inne ekata permission ganna one katawak keyanawa mokakda attama sean eka danna kenek keyapankooo :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිටිගල අධිරක්ෂිත‍යට ‍යන්න නම් permission එකක් ගන්න ඕන මචන්.......අනිත් කොටසට නම් අවුලක් නෑ......
    කවුරුහරි රිටිගල ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා මතක‍යි.....පොඩ්ඩක් හිටපන් ලින්ක් එක හො‍යලා දෙන්නම්.....
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,626
    616
    113
    Colombo, Sri lanka
    රිටිගල අධිරක්ෂිත‍යට ‍යන්න නම් permission එකක් ගන්න ඕන මචන්.......අනිත් කොටසට නම් අවුලක් නෑ......
    කවුරුහරි රිටිගල ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා මතක‍යි.....පොඩ්ඩක් හිටපන් ලින්ක් එක හො‍යලා දෙන්නම්.....

    kohenda macho permission ganna one adirakshithaya nati area eka hodaida ? ara climat change eka teyenne adirakshithayeda ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kohenda macho permission ganna one adirakshithaya nati area eka hodaida ? ara climat change eka teyenne adirakshithayeda ?
    මම වැඩි‍ය විස්තර දන්නේ නෑ මචන්.....6වෙනි පෝස්ට් එකේ ති‍යන ත්‍රෙඩ් එක දාපු පොරගෙන් පොඩ්ඩක් අහලා බලපන්......
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oke machan tika durak yanna puluwan permission ona naha.habayi ethanin ehata nam colombo walin permission ona kiyanawa.ethana inna dial ekakata talk karama awulak na yanna puluwan.habayi itin uta keeyak hari denna wenawa.hodama de udenma palayan