මේකෙ කියල තියන සමහර ඒවා ඇත්ත තමයි... මමත් එක පාරක් ෆැමිලි එකත් එක්ක ගියා ලෝන්ග් වීකෙන්ඩ් එකක. එදා අපි 2ට ගියේ හොටෙල් එකට, චෙකින් එක 3ට කියල ඉන්න කිව්ව ලොබි එකේ. ලොබි එකේ සෙනග සූ ගාල පිටකොටුවෙ වගේ. ලොකල්ස් ඇන්ඩ් ෆොරිග්න් දෙකම හිටියා.
පොඩි බබාල ඉන්න හින්ද රූම් එක රෙඩි වෙනකම් බීච් එකට යන්න බැලුවම එහෙම යන්න බෑලු චෙකින් උනාම අතට දාන බෑන්ඩ් එක නැතිව. ලොබි එකේම විතරයි. 3ට ගිහින් ඇහුවත් රූම රෙඩි නෑ කිව්ව. 4ටත් නෑ. 4.40ට තමයි රූම් එක හම්බ උනේ. මන් වගේම තව කට්ටිය හිටියා එහෙම. හැමෝම චෙකින් කවුන්ටර් එකේ ඉඳන් කෑගහනව රූම් දෙන්න කිය කිය. අපි ඇහුවම 3ට දෙන රූම් එක 4.20ට දීලා දැන් අපිට ලේට් චෙක් අවුට් ගන්න පුලුවන්ද කියල එහෙම බෑලු.
මේ විඩියෝ එකේ තියනව වගෙ රූම් එකත් හරියට ක්ලීන් කරල නෙමෙයි දුන්නෙ. රූම් එක ඇතුලේ වතුර හැලිල තිබ්බ.
හොඳම සීන් එක මහරෑ 2ට විතර, එවෙලෙ පොඩි බබා ඇහැරල මන් වඩාගෙන නිදි කර කර හිටියේ, එකෙක් අවිත් දොර යටින් නෝටිස් එකක් දාල යනව 12 වෙනකොට රූම් කී එක බාර දුන්නෙ නැත්තම් ලේට් චෙකවුට් චාර්ජ් කරනවා කියල.
Simply they can't handle large crowds and the staff is not trained well. They just ignore customers if they can't attend to their requests.
24x7 F&B is just a hoax too.
My opinion also, Not worth for the money.