Riu එකෙන් කලු කැත සිංහලු ගනන් ගන්නෙ නෑලු 😢

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,684
    3,062
    113
    Thopi okkoma hotel kaarayo da? guest kenek ta wechcha asadaraneta katha karanna ballek na. :angry:
    unge service charter kohomath ban Balapan Google reviews ehema man kiyanne ehema newei meki dala tiyena video eke balapanko ehema instrument seen ekak gana kiyanne nane
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    ලන්ඩන් වල රියු නේද ඔය??
    ඔහොම තමා දෙවෙනි පුරවැසියෙක් උනාම. 🙈

    ලංකාවෙ පළවෙනි පුරවැසියෙක් වෙලා අහුන්ගල්ලෙ Riu එකට ගියා නං රජෙක් වගේ සැලකිල්ල 🥰

    වීඩියෝ එක නං බැලුවෙ නෑ හැබැයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,486
    113


    ඔය කතාව ඇත්ත,
    මමත් ගිහිල්ල තියෙනව , ආයෙ යන්නෙ නෑ,
    ඕකෙ මම හිතන්නෙ කේස් එක උන්ගෙ හෝටලේ සයිස් එකට කේට කරන්න ස්ටාෆ් එක මදි,
    බුෆේ නන් හෙන ලොකුවට තියෙනව, ලොකු රහක් නෑ,..
    ස්ටාෆ් එකෙන් අපි ගැන බලනව කියල ෆීලින් එකක් එන්නෙම නෑ, ඒක තමා ඔය කියන අව්ල, අපිත් බඩු උස්සන් රූම් වලට ගියෙ, ආවෙත් එහෙම.
    වෙන තැන් වල එහෙම නෑ.
    මම ගිය හොඳම සර්විස් දෙන තැනක් තමා මේක :
    https://www.theargyle.lk/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    @shenat adooooo memma 3rd world country ekaka Primary purawasiyonta ungema un pupe arinawa


    ඒ කියන්නෙ මෙහෙම නෙවෙයිද වෙලා තියෙන්නෙ? 👇🏼😱😱


    ලන්ඩන් වල රියු නේද ඔය??
    ඔහොම තමා දෙවෙනි පුරවැසියෙක් උනාම. 🙈

    ලංකාවෙ පළවෙනි පුරවැසියෙක් වෙලා අහුන්ගල්ලෙ Riu එකට ගියා නං රජෙක් වගේ සැලකිල්ල 🥰

    වීඩියෝ එක නං බැලුවෙ නෑ හැබැයි
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    මේකෙ කියල තියන සමහර ඒවා ඇත්ත තමයි... මමත් එක පාරක් ෆැමිලි එකත් එක්ක ගියා ලෝන්ග් වීකෙන්ඩ් එකක. එදා අපි 2ට ගියේ හොටෙල් එකට, චෙකින් එක 3ට කියල ඉන්න කිව්ව ලොබි එකේ. ලොබි එකේ සෙනග සූ ගාල පිටකොටුවෙ වගේ. ලොකල්ස් ඇන්ඩ් ෆොරිග්න් දෙකම හිටියා.
    පොඩි බබාල ඉන්න හින්ද රූම් එක රෙඩි වෙනකම් බීච් එකට යන්න බැලුවම එහෙම යන්න බෑලු චෙකින් උනාම අතට දාන බෑන්ඩ් එක නැතිව. ලොබි එකේම විතරයි. 3ට ගිහින් ඇහුවත් රූම රෙඩි නෑ කිව්ව. 4ටත් නෑ. 4.40ට තමයි රූම් එක හම්බ උනේ. මන් වගේම තව කට්ටිය හිටියා එහෙම. හැමෝම චෙකින් කවුන්ටර් එකේ ඉඳන් කෑගහනව රූම් දෙන්න කිය කිය. අපි ඇහුවම 3ට දෙන රූම් එක 4.20ට දීලා දැන් අපිට ලේට් චෙක් අවුට් ගන්න පුලුවන්ද කියල එහෙම බෑලු.
    මේ විඩියෝ එකේ තියනව වගෙ රූම් එකත් හරියට ක්ලීන් කරල නෙමෙයි දුන්නෙ. රූම් එක ඇතුලේ වතුර හැලිල තිබ්බ.
    හොඳම සීන් එක මහරෑ 2ට විතර, එවෙලෙ පොඩි බබා ඇහැරල මන් වඩාගෙන නිදි කර කර හිටියේ, එකෙක් අවිත් දොර යටින් නෝටිස් එකක් දාල යනව 12 වෙනකොට රූම් කී එක බාර දුන්නෙ නැත්තම් ලේට් චෙකවුට් චාර්ජ් කරනවා කියල.

    Simply they can't handle large crowds and the staff is not trained well. They just ignore customers if they can't attend to their requests.
    24x7 F&B is just a hoax too.

    My opinion also, Not worth for the money.