
Adu kule kiyanna reason?මම සාමන්යෙන් මෙහෙම සින්හලුන්ව ගණන් ගන්නේ නැති හෝටල් වලට විරුද්ධයි. ත්‍රෙඩ් එහෙමත් දාලා ඇති.
කොහොමහරි මේ වීඩියෝ එක බැලුවා. කෙලින්ම අඩු කුලේ වයිබ්ස් මේකිගේ. බැලුවම නිව් සීලන්ඩ් වල කඩවල් ගානේ ගිහින් යුටුබ්වී ඩියෝ කරන එකියක්.
මමත් හොටෙල් එකට සපෝට්.![]()
Adu kule kiyanna reason?
examples?Hasireema thamai. Attention seeking. Show off. Respectful naha.
examples?

කලු, මිටි, වානර මුන, කියන දෙ නොතෙරිම,examples?
mamath okata deparak giya palaweni paara yaddinan senaga na eka nisa awulak unema na early checkin wela late checkout una charge kare na, deweni para yaddinan patta senagak hitiye ape room eka ready wela thibbe na eka nisa un band eka athe banda ethakan kaala enna kiyala kaala eddi room eka ready wela thibba habai
ee wage thama othana front office eke staff eka adui peek dawas walata ena senaga manage karanna unta ithin othna complain karanna ena hama ekagema hitha hadanna welawak naMekita oka kiwwama umbala wage busy kiyala therum aragena kaala enne nathuwa loku scene ekak denna gihin wage.
uma nitharama yanawada?Eka eka days walata oka awul.samahara days kema hodai and rahai, nice staff.unpredictable hotel.cha days set unoth epama wenawa
කිරියෙ අඩුකුලේ කියන වචනෙ ඇත්ත කුල එක්ක සම්බන්ධයක් නෑ පටලගන්න එපාAdu kule kiyanna reason?
ඒක ඉතින් excuse එකක් නෙමේ. හොටෙල් එකක් කියන්නෙ gov office එකක් නෙමේනෙ බිසී කියල නොසලකා ඉන්න.ee wage thama othana front office eke staff eka adui peek dawas walata ena senaga manage karanna unta ithin othna complain karanna ena hama ekagema hitha hadanna welawak na