RIU 5 star resort අහුන්ගල්ල ගියපු කට්ටිය මෙතැනට

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    RIU 5 star resort අහුන්ගල්ල ගියපු කට්ටිය මෙතැනට

    මම යන්න ඉන්නේ , කොහොමද , සෙනසුරාදා රෑ DJ තියෙනවද ?

    කොහොමද Experience එක

    රෑ 10 න් පස්සේ බොන්න පුලුවන්ද ? Bite දෙනවද
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය

    මම යන්න ඉන්නේ , කොහොමද , සෙනසුරාදා රෑ DJ තියෙනවද ?

    කොහොමද Experience එක

    රෑ 10 න් පස්සේ බොන්න පුලුවන්ද ? Bite දෙනවද

    මම දෙපාරක් ගිහින් බන් ..අන්තිමට ගියේ ගිය සති අන්තයේ ..
    හොටෙල් එක නම් සිරා ..පූල් 3ක් තියෙනවා.තව kids පූල් එකකුත් තියෙනවා play area එකක් එක්ක. Main පූල් එකේ පූල් බර එකේ unlimited drinks serve කරනවා..

    Saturday night Cultural show එකක් තිබුණා.ඊට පස්සේ බෑන්ඩ් එකක් play කරා ..බෑන්ඩ් session එකෙන් පස්සේ DJ තිබුණා කියලා කිව්වා
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    මම යන්න ඉන්නේ , කොහොමද , සෙනසුරාදා රෑ DJ තියෙනවද ?

    කොහොමද Experience එක

    රෑ 10 න් පස්සේ බොන්න පුලුවන්ද ? Bite දෙනවද

    saturday dj have, munday ne,

    podi podi bite thiyanawa nikan cocktail mix, jumbo peanut wage ewa, illala ganna. Nathnam after hours restaurent hari kids pool eka langa thiyana snack corner eken hari bite ekata set wena ewa aran bonna set wenna puluwan

    Vertually 24h bar open.

    kema nam tikak awul
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    hotel ekanam patta.loku add nam na.habai facilities patta.bonna bite denne na.cashews denawa olive oil dala.eka set wenne na.snack bar ekn hari buffet eken hari bite genath kanna puluwan.anytime kanna bonna puluwan.pool eka 8ta close.midnigt kama thiyei fridge wala dala.heat kala kawa.kana bona ekekta paduwak na loweth.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කිරියේ ගිය එකෙක් මුල ඉදන් අගට ඒ කියන්නේ හෝටලයට ඇතුළු වුණ වෙලාවේ ඉදන් එළියට එන වෙලාව වෙනකං සියලු තොරතුරු මේකේ දාලා තිබ්බා.ගෙවන ගානට හරි යන්න කන්න බොන්න ඕන විදිහත් කියලා තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපං.
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    කිරියේ ගිය එකෙක් මුල ඉදන් අගට ඒ කියන්නේ හෝටලයට ඇතුළු වුණ වෙලාවේ ඉදන් එළියට එන වෙලාව වෙනකං සියලු තොරතුරු මේකේ දාලා තිබ්බා.ගෙවන ගානට හරි යන්න කන්න බොන්න ඕන විදිහත් කියලා තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1763807
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1763807&page=23

    කිරියේ ගිය එකෙක් මුල ඉදන් අගට ඒ කියන්නේ හෝටලයට ඇතුළු වුණ වෙලාවේ ඉදන් එළියට එන වෙලාව වෙනකං සියලු තොරතුරු මේකේ දාලා තිබ්බා.ගෙවන ගානට හරි යන්න කන්න බොන්න ඕන විදිහත් කියලා තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපං.