RIU Ahungalle Hotel eke work karana kawru hari innawada?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    RIU කියන්නෙ සුපිරි ම ප්ලේස් එකක් තමා ඉතින්. කෑම වැරයිටීස් එහෙම නියමයි. දැන් නම් මම දන්නෙ නෑ කොහොමද කියලා කෑම වැරයිටීස්. බඩවල් දෙකක් වත් අරන් යන්න වෙනවා. කෑමත් හොන්දයි බීමත් හොන්දයි. කාලා බීලා එන්න තියෙන්නෙ. අන්ලිමිටඩ් නේ.. හැබැයි ඉතින් තුන් වේල කාලා නිදාගන්න බලන් නම් ගිහින් වැඩක් නෑ. හොදට කාලා හොදට බීලා නටන්න තියෙන නාඩගම් ඔක්කොම බලල පාන්දර 4ටත් ශොට් එකක් දාන්න බලන් යන්න :D