River Monsters

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Animal Planet DVD සෙට් එකක් තිබුණා මචෝ මගේ ළඟ. දවසක් කොළඹ ගිය වෙලාවක ගත්තෙ.. හෙන සෙට් එකක් අරගෙන ආවා..

    වැදගත් ලිපියක් මචං.. උඹට ගොඩක් ස්තුතියි..
    koyi kaale ewa wageda umba langa thiyenne? apitath balanna puluwan weyida:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දෑක්කම බය හිතෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    adoo moo nm mara dial ekak ne.hena size unwai allanne. tfs rep++

    One of my favorite TV program. Now every night at 9.00 on animal planet.

    51RJS5oPF3L._SX500_.jpg

    Thanks for sharing Bro....kalinma Rep deela
    :D:D:D:D:D:D:D:D:D:D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔය වැඩසටහනේ ඔය හාදයා හැමදාම බඩුත් අකුලගෙන යන්න ලෑස්තිවෙඩ්දී නේද හැමදාම ලොකුම මාලුවා අහුවෙන්නේ...:Pමම ඔය series එකෙන් බාගයක් විතර බලලා තියනවා..ලස්සනයි thanks for sharing...:)