Riverston, Matale?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Api me week eke Riverston yanawa. Mata dana ganna one, palleha kiyala thiyenna than walata giyoth KM kiyak withara yaida kiyala.

Start & End : Moratuwa

Locations to Visit - Sembuwatte, Riverston, Sera Ella, Mini Worlds End, Pitawala Pathana

Van ekata : Rs. 20000/- (450 KM...extra Rs.40/1Km)

Van ekata wasida? 450KM athida?
 
  • Like
Reactions: awjas2621

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    ඔක්කොටම යනවනං පාන්දරින් යන්න වෙයි අඩුම තරමේ උදේ 8-9 වෙනකොටවත් පලවෙනි තැනට යන්න ලැස්ති වෙලා. හැම එකාම riverstone යන්න පටන් අරන් අජුත වෙලා තියෙන්නේ. :lol:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    400km ta vithara wadiwei.

    Eka thama matath hithune. Thanks bro.

    ඔක්කොටම යනවනං පාන්දරින් යන්න වෙයි අඩුම තරමේ උදේ 8-9 වෙනකොටවත් පලවෙනි තැනට යන්න ලැස්ති වෙලා. හැම එකාම riverstone යන්න පටන් අරන් අජුත වෙලා තියෙන්නේ. :lol:
    :confused::P:shocked::shocked: Ela thanks bro..

    Thanks bro..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Yaluwane,

    Api me week eke Riverston yanawa. Mata dana ganna one, palleha kiyala thiyenna than walata giyoth KM kiyak withara yaida kiyala.

    Start & End : Moratuwa

    Locations to Visit - Sembuwatte, Riverston, Sera Ella, Mini Worlds End, Pitawala Pathana

    Van ekata : Rs. 20000/- (450 KM...extra Rs.40/1Km)

    Van ekata wasida? 450KM athida?

    අදුරන එකෙක්ගේ වහනයක් සෙට්කරගන්න බලපන් . කිලෝමීටර් 600ක් වත් සෙට්වෙයි බන් . ඔහොම යනකොට උබලා මීටරේ බල බල යනකොට තියෙන ආතල් එකත් නැති වෙයි රිවස්ටන් යනගමන්ම මොරගහකන්දත් බලාගෙනම පලයන් මම ඒ කිට්ටුව ඉන්නේ . උවමනාවක් උනොත් call එකක් දියන් 078 5353581
     
    Sure bro. Thank you help ekata.

    Danna van ekak naha ban :(