RMV එකට ගිහින් *ක දෙන්නේ නැතුව වැඩේ කර ගැනීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අනේ මේ ආන්ඩුවෙ හු...ලාට මාර අමාරුවක් නෙ තියෙන්නෙ. ග්‍රාමයා හොයන් යන්නයි තව පොටො ගහන්නයි. මොන මගුලක්ද යකො. මීට වඩ හොදයි වාහනේ අයිතිකාරයා එක්ක පෑනල ගිහින් කසාද බදින එක. මීට වඩා ලේසි ඒක
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    WICKILEAKS;14369591[SIZE=4 said:
    ][/SIZE]තව එකක් අලුතින් තියනවෝ
    මේක අනිවාර්යයි
    පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්නවා නම් දැන් පරණ අයිති කරුගේ ග්‍රාම නිලධාරි ගෙන් පරණ අයිති කරු මේ වාහනය මෙයාට විකුනනවා කියල සහතික කරපු ලියුමක් ඕනා
    එල +6

    [/SIZE]

    වාහනේ එක දවසෙන් transfer එකක් කරගන්නවා නම්
    1.පරණ අයිතිකරුගේ ID copy එකයි
    2. වහනය එක දිනකින් transfer කර ගන්නවට විරුද්ධ නැති බවට ග්‍රාමසේවක සහතික කළ ලියුමකුයි ඕන.


    SURE ද One day transfer එකට විතරයි මේවා ඕනේ කියලා
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    Transfer karanna yaddi me deka aniwa oneda
    2. සහතික කළ photo දෙකක්.
    3. සහතික කළ ID copy 1 ක්
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    :frown:තමන් ෆිනෑන්ස් කරලා ගත්ත ෆිනෑන්ස් ක්ලෝස් කරපු වාහනයක් තමන්ගේ නමට හරවගන්න යනකොට මොනවද ගෙනියන්න ඕන. :no:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    One day transfer nam..
    - Transfer papers..
    - Certified NIC copy (new owner)
    - 2 or 3 Passport size Photos
    - kalin owner gen letter ekak..(RMV commissioner address karanna oni)
    - Finance Deletion (if any)
    - Adayam Balapaththraya (original + photocopy)

    Normal Transfer
    - Transer papers
    - NIC Copy
    - 2-3 passport size photos ( new owner)
    - Finance Deletion (if any)
    - Adayam Balapathtraya (original + photocopy)


    **transfer papers wala oni wenne pages 2i...
    1 - Kalin owner vehicle eka sold kala kiyala kalin owner sign karala new owner ta dena form eka..witness 2k sign karannat tiyenwa..
    2 - Transfer form eka..Transfer karapu date eka and new owner ge details daala sign karala denna oni.....Black pen ekakin sign karana eva karanna...
     

    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    Machanla mata kiyanawada ape dan thiyena number plate damage wela nam, a number plate ma aluthen ganne kohenda & monada required document. pls help
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    One day transfer nam..
    - Transfer papers..
    - Certified NIC copy (new owner)
    - 2 or 3 Passport size Photos
    - kalin owner gen letter ekak..(RMV commissioner address karanna oni)
    - Finance Deletion (if any)
    - Adayam Balapaththraya (original + photocopy)



    **transfer papers wala oni wenne pages 2i...
    1 - Kalin owner vehicle eka sold kala kiyala kalin owner sign karala new owner ta dena form eka..witness 2k sign karannat tiyenwa..
    2 - Transfer form eka..Transfer karapu date eka and new owner ge details daala sign karala denna oni.....Black pen ekakin sign karana eva karanna...


    machan site eke thiyenne
    [FONT=&quot]වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය[/FONT]

    Dan machn meeke widihata lankawe kohe hari inna [FONT=&quot][/FONT][FONT=&quot]නීතීඥවරයෙකු certify kalama athi needa.... matara yanna ba ban saama widisuru kenek hoyanna mata

    and ai mee Black Pen

    kawru hari kiyannako
    [/FONT]