RMV එකේදි කන්න වෙන කට්ට
[FONT="]මේක මට දාන්න හිතුනෙ මම වේරහැර[/FONT] RMV [FONT="]එකට ගිහිල්ල දවසම කට්ට කෑවට පස්සෙයි. හොද වෙලාවට [/FONT]Mr. Perera [FONT="]ගෙ [/FONT]Post [FONT="]එක කලින් බලල ගිය හින්ද මට ගෙනියන්න ඕන දේවල් ගැන කිසිම ප්‍රශ්ණයක් උනේ නැහැ. හැබැයි මම එතෙන්ට ගියෙ [/FONT]7.05[FONT="] ට විතර. මම එතෙන්ට යනකොට [/FONT]Gate [FONT="]එකෙන් එළියෙ [/FONT]50[FONT="] දෙනෙක්ගෙ විතර පොඩි [/FONT]que [FONT="]එකක් තමයි තිබුනෙ. මමත් ඉතින් හිතුව ටක් ගාල වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල
.[/FONT] [FONT="]හැබැයි පස්සෙ තමයි දැන ගන්න පුළුවන් උනේ [/FONT]6 [FONT="]විතර ඉදන් කට්ටිය ඇතුලට ගන්නව කියල
. මම එකෙන් ඇතුලට ගිය [/FONT]492 [FONT="]වෙනිය. මොකද[/FONT] Gate[FONT="] එකන් ඇතුලට ගනිද්දි ඒගොල්ලො ගනන් කර කර තමයි ඇතුලට ගන්නෙ. මම [/FONT]492 [FONT="]කියන්නෙ [/FONT]7.05 a.m. [FONT="]විතර ගිහිල්ල. ඒක හින්ද කාට හරි වැඩේ ඉක්මනට කරගන්න ඕනෙ නම් අඩුම තරමෙ [/FONT]6.00 a.m.[FONT="] වත් යන්න. ඊට පස්සෙ ඒ [/FONT]Gate [FONT="]එකෙන් ඇතුල් උනාට පස්සෙත් [/FONT]RMV [FONT="]එක ඇතුලෙ දිග [/FONT]que [FONT="]එකක් තියෙනව තව [/FONT]Gate[FONT="] එකක් ලගට වෙනකම්. එතනිනුත් ඇතුලට ගිහිල්ල තමයි අපිට [/FONT]Caunter [FONT="]එකකින් [/FONT]token [FONT="]දෙන්නෙ. එතනදි තමයි නියම විකාර වැඩ සිද්ද වෙන්නෙ
. මම ඇතුලට ගිය 492 වෙනිය. හැබැයි නියම විහිලුව කියන්නෙ මට හම්බ විච්ච [/FONT]token [FONT="]එකෙ අංකය 712. මේක කොහොමද වෙන්නෙ[/FONT]? [FONT="]

කාටත් හිතා ගන්න පුළුවන්නෙ. 220 ක් විතරම [/FONT]missing [FONT="]වෙලා. [/FONT]Security [FONT="]අයට ගානක් දීල එහෙම පන්නපු එකක් ගන්න පුළුවන් කියල දැන ගත්තෙ පස්සෙයි. එතකොට 7.00 විතර ඉදන් ඉන්න එකාට[/FONT] [FONT="]වඩා ඉක්මනට 10.00 විතර ඇවිල්ල වැඩේ කරගන්න පුළුවන්. ඔන්න ඕකයි තත්වෙ. [/FONT]Token[FONT="] එක දුන්නට පස්සෙත් ඇතුලට ගන්න තව ගොඩක් වෙලා යනව. එක පාරකට 30 දෙනයි ඇතුලට ගන්නෙ. මේ විස්තර නම් [/FONT]Mr. Perera [FONT="]ගෙ [/FONT]Post [FONT="]එකෙනුත් ඕගොල්ලො දකින්න ඇතිනෙ. මටත් [/FONT]token [FONT="]එක හම්බ උනාට පස්සෙ ඇතුලට ගන්නකම් පැය 2 ක් විතර බලාගෙන ඉන්න උනා. ඒක හින්ද මතක ඇතුව ගෙනියන ලියකියවිලි වලට අමතරව [/FONT]Mp3 player [FONT="]එකක් හෝ පොතක්[/FONT],[FONT="] පත්තරයක් වත් ගෙනියන්න මතක ඇතුව

.[/FONT][FONT="]ඊට පස්සෙ වැඩ ටිකනම් ඉක්මන්. ඇතුලට ගියාට පස්සෙ 30 දෙනාවම පේළියට වාඩි කර[/FONT] [FONT="]වල වෙන වෙනම කට්ටිය [/FONT]Counters [FONT="]වලට ගෙන්නගෙන ගිය වැඩේ කරල දෙනව. ඒ වැඩ ටිකට නම් විනාඩි 30-40 වගේ තමයි යන්නෙ.[/FONT] License[FONT="] අලුත් කරන අයටනම් ඒ වෙලාවෙම තාවකාලික එකක් ලබා දෙනව[/FONT] [FONT="](එක් දින සේවාවෙන් ගන්න බැරි උනොත්). අළුතින්ම යන අයට එකට [/FONT]Exam [FONT="]දවසක් දාල දෙනව.[/FONT] [FONT="]දවසකට දෙන්නෙ [/FONT]900-1000[FONT="] අතර ප්‍රමාණයක්. ඒක හින්ද [/FONT]9.00-10.00[FONT="] ගිහිල්ලනම් වැඩක් වෙන එකක් නැහැ.[/FONT]
[FONT="]අලුතින් යන අය ඉන්නවනම් මේ Post එක වැදගත් වෙයි කියල හිතනව.[/FONT][FONT="]ආ..... [/FONT][FONT="]Mr. Perera [/FONT][FONT="]ත් විශේෂයෙන් ම ස්තුති කරන්න ඕනෙ. එයාගෙ කලින්[/FONT][FONT="]එකක් බලල[/FONT][FONT="]තමයි මම ගෙනියන්න ඕන දේවල් ගැන දැනගත්තෙ.
[/FONT]
[FONT="]මේක මට දාන්න හිතුනෙ මම වේරහැර[/FONT] RMV [FONT="]එකට ගිහිල්ල දවසම කට්ට කෑවට පස්සෙයි. හොද වෙලාවට [/FONT]Mr. Perera [FONT="]ගෙ [/FONT]Post [FONT="]එක කලින් බලල ගිය හින්ද මට ගෙනියන්න ඕන දේවල් ගැන කිසිම ප්‍රශ්ණයක් උනේ නැහැ. හැබැයි මම එතෙන්ට ගියෙ [/FONT]7.05[FONT="] ට විතර. මම එතෙන්ට යනකොට [/FONT]Gate [FONT="]එකෙන් එළියෙ [/FONT]50[FONT="] දෙනෙක්ගෙ විතර පොඩි [/FONT]que [FONT="]එකක් තමයි තිබුනෙ. මමත් ඉතින් හිතුව ටක් ගාල වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල

.[/FONT] [FONT="]හැබැයි පස්සෙ තමයි දැන ගන්න පුළුවන් උනේ [/FONT]6 [FONT="]විතර ඉදන් කට්ටිය ඇතුලට ගන්නව කියල
. මම එකෙන් ඇතුලට ගිය [/FONT]492 [FONT="]වෙනිය. මොකද[/FONT] Gate[FONT="] එකන් ඇතුලට ගනිද්දි ඒගොල්ලො ගනන් කර කර තමයි ඇතුලට ගන්නෙ. මම [/FONT]492 [FONT="]කියන්නෙ [/FONT]7.05 a.m. [FONT="]විතර ගිහිල්ල. ඒක හින්ද කාට හරි වැඩේ ඉක්මනට කරගන්න ඕනෙ නම් අඩුම තරමෙ [/FONT]6.00 a.m.[FONT="] වත් යන්න. ඊට පස්සෙ ඒ [/FONT]Gate [FONT="]එකෙන් ඇතුල් උනාට පස්සෙත් [/FONT]RMV [FONT="]එක ඇතුලෙ දිග [/FONT]que [FONT="]එකක් තියෙනව තව [/FONT]Gate[FONT="] එකක් ලගට වෙනකම්. එතනිනුත් ඇතුලට ගිහිල්ල තමයි අපිට [/FONT]Caunter [FONT="]එකකින් [/FONT]token [FONT="]දෙන්නෙ. එතනදි තමයි නියම විකාර වැඩ සිද්ද වෙන්නෙ
. මම ඇතුලට ගිය 492 වෙනිය. හැබැයි නියම විහිලුව කියන්නෙ මට හම්බ විච්ච [/FONT]token [FONT="]එකෙ අංකය 712. මේක කොහොමද වෙන්නෙ[/FONT]? [FONT="]

කාටත් හිතා ගන්න පුළුවන්නෙ. 220 ක් විතරම [/FONT]missing [FONT="]වෙලා. [/FONT]Security [FONT="]අයට ගානක් දීල එහෙම පන්නපු එකක් ගන්න පුළුවන් කියල දැන ගත්තෙ පස්සෙයි. එතකොට 7.00 විතර ඉදන් ඉන්න එකාට[/FONT] [FONT="]වඩා ඉක්මනට 10.00 විතර ඇවිල්ල වැඩේ කරගන්න පුළුවන්. ඔන්න ඕකයි තත්වෙ. [/FONT]Token[FONT="] එක දුන්නට පස්සෙත් ඇතුලට ගන්න තව ගොඩක් වෙලා යනව. එක පාරකට 30 දෙනයි ඇතුලට ගන්නෙ. මේ විස්තර නම් [/FONT]Mr. Perera [FONT="]ගෙ [/FONT]Post [FONT="]එකෙනුත් ඕගොල්ලො දකින්න ඇතිනෙ. මටත් [/FONT]token [FONT="]එක හම්බ උනාට පස්සෙ ඇතුලට ගන්නකම් පැය 2 ක් විතර බලාගෙන ඉන්න උනා. ඒක හින්ද මතක ඇතුව ගෙනියන ලියකියවිලි වලට අමතරව [/FONT]Mp3 player [FONT="]එකක් හෝ පොතක්[/FONT],[FONT="] පත්තරයක් වත් ගෙනියන්න මතක ඇතුව

.[/FONT][FONT="]ඊට පස්සෙ වැඩ ටිකනම් ඉක්මන්. ඇතුලට ගියාට පස්සෙ 30 දෙනාවම පේළියට වාඩි කර[/FONT] [FONT="]වල වෙන වෙනම කට්ටිය [/FONT]Counters [FONT="]වලට ගෙන්නගෙන ගිය වැඩේ කරල දෙනව. ඒ වැඩ ටිකට නම් විනාඩි 30-40 වගේ තමයි යන්නෙ.[/FONT] License[FONT="] අලුත් කරන අයටනම් ඒ වෙලාවෙම තාවකාලික එකක් ලබා දෙනව[/FONT] [FONT="](එක් දින සේවාවෙන් ගන්න බැරි උනොත්). අළුතින්ම යන අයට එකට [/FONT]Exam [FONT="]දවසක් දාල දෙනව.[/FONT] [FONT="]දවසකට දෙන්නෙ [/FONT]900-1000[FONT="] අතර ප්‍රමාණයක්. ඒක හින්ද [/FONT]9.00-10.00[FONT="] ගිහිල්ලනම් වැඩක් වෙන එකක් නැහැ.[/FONT][FONT="]අලුතින් යන අය ඉන්නවනම් මේ Post එක වැදගත් වෙයි කියල හිතනව.[/FONT][FONT="]ආ..... [/FONT][FONT="]Mr. Perera [/FONT][FONT="]ත් විශේෂයෙන් ම ස්තුති කරන්න ඕනෙ. එයාගෙ කලින්[/FONT][FONT="]එකක් බලල[/FONT][FONT="]තමයි මම ගෙනියන්න ඕන දේවල් ගැන දැනගත්තෙ.

[/FONT]