Annual income 18 laks walata adui nam, 10% kepenne nathi wenna, apita puluwan bank ekata request karanna. e gena me video eke tiyenawa.
E unata thumbnail eka kohomda cmriyage
Annual income 18 laks walata adui nam, 10% kepenne nathi wenna, apita puluwan bank ekata request karanna. e gena me video eke tiyenawa.
Annual income 18 laks walata adui nam, 10% kepenne nathi wenna, apita puluwan bank ekata request karanna. e gena me video eke tiyenawa.
කරල ඇත්තේ එකයි ඔය ටින් එක ඉල්ලන්නේ. තව ඒවා ඔන්බෝඩ් වෙයි.Sure ද
IRD System එක ගොඩක් සිස්ටම් වලට Integrate කරලා නේද තියෙන්නෙ
ගිය අවුරුද්දෙ රිටන් එක දාන්න ගියාම ලස්සනට මගේ Bank account ටික ලිස්ට් වෙලා ඒවයෙන් WHT කැපුනු ගානත් සතේටම ෆිල් වෙලා තිබුනා (බැංකු වලට TIN එක දීලා නැහැනේ, බැංකුවෙ තියෙන්නෙ NIC එකෙන් නේ, උන් ඒක ලින්ක් කරලා තිබුනා හරියටම)
RMV සිස්ටම් එකට Integration එකක් තියෙන්න චාන්ස් එකකුත් තියනවා.
u have gold / high end timber / crypto (crypto visa cards is already available world wide) if u want to hide your wealth!Issarahata dashboard ekaka ape NIC ekata link wela tihyena siyaluma bank accounts with balance,vehicals, properties,lands balaganna widiyata link wneawalu this year. ethakota cheat karanna amaruy
එත් ලොකෙ සුපිරියටම දියුනු රටවල් ගොඩක් ටැක්ස් නැහැ!.. උතුරු ඇමරිකාව-සහ යුරොපය ගැන හැලි ලියන්න එන්න එපා - එවා දැන් අඩු කුලෙ ගරාවැටෙච්ච ගුබ්බැයම්! හොප්ෆුලි ට්‍රම්ප් සහ ඉලොන් ජනතාව මත අදික බදු පැනවීම ඉවත් කරල රටක් ගොඩ ගන්න විදිය නැවත බටහිර සුද්දන්ට පෙන්නන්න සලස්වයි කියල හිතනවා!ඒකත් හොඳයි..බදු ගෙවෙන්නේ නැතුව රටක් හදන්න බෑ
අලුතින් මෝටර් වාහනයක් ලියාපදිංචියට TIN අංකය අනිවාර්ය වෙයි
not for සියලු සේවාවන් සඳහා I think
Wtf go and read the media releaseWTF misleading title
2025 අප්‍රේල් මස 15 වන දින සිට යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී TIN අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
are you sure? මම දන්න විදියට දැනටම RMV ,IRD and Custom link වෙලා තියෙන්නේඅත්වැරදීමකින් බොරු අංකයක් දුන්නා කියලා උන්ට චෙක් කරගන්න API එකක් නෑ නේ![]()
බොරු අංක දෙන්න බැහැ බන්.are you sure? මම දන්න විදියට දැනටම RMV ,IRD and Custom link වෙලා තියෙන්නේ
රනිල් කරන්න හිටපු දේවල්![]()
are you sure? මම දන්න විදියට දැනටම RMV ,IRD and Custom link වෙලා තියෙන්නේ
යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය සහ එය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ලබන 15 වැනිදා සිට අනිවාර්යයි
@gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්‍රකාශ ලියන් යන්න ඕනා![]()
Neha neda.. oka 5% kale idanma Final income tax eka gewaddi oya gewapu tika adu karala gewanna puluwan danna widiyata18lak wadi nam, tax gewanawanm, tawa savings walinuth 10% kapenawada?
මම දන්න කෝටිපති වියාපාරිකයෙක් ඉන්නවා, ගණු දෙනු ඔක්කොම කෑෂ්. වාහන තියෙනවා කෝටි 5ක විතර. අදායම් බඩු ගෙවන්නේ නෑ.Loopholes ටික දැන්ම පැහැදිලි කරලා කියමු April 15ට කලින් හරියට සිස්ටම් එක හදාගන්න.වාහන ගෙන්නුව අයට දැන් ඊළඟට පස්සෙන් කැරකෙයි කොහොමද සල්ලි හොයාගත්තෙ. ලීසිං ගෙවන්නෙ කොහොම උපයලද කියලා හොය හොයා. සිඞහලු කොහෙන් ගියත් වට කරලා දෙනවා දීමනාව.
![]()
Tax කීයක්වත් නොගෙවා කෝටි ගණන් හොයන උන්ට නම් වට කරලා වත්කම් ටිකත් නැතිවෙන්න බදු ගහන්න ඕන. සාධාරණ tax එකක් ගහන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒක ගෙවන්න ඕන බිස්නස් කරනවානම්. මම දන්න උන් කීපදෙනෙකුත් ඉන්නවා ළඟදිම ඔය නීති වලින් කෙලවෙනවා. Tax ගෙවන්නෑ කීයක්වත්, හොඳට හම්බ කරනවා.මම දන්න කෝටිපති වියාපාරිකයෙක් ඉන්නවා, ගණු දෙනු ඔක්කොම කෑෂ්. වාහන තියෙනවා කෝටි 5ක විතර. අදායම් බඩු ගෙවන්නේ නෑ.
රැකියාව : ගොවිතැන
ඩොනේෂන් දුන්න එව්වා, ටැක්ස් වලින් අඩු කරන එකත් පට්ට ජාවාරමක්.... ලක්ෂයක් දෙකක් වියදම් කරලා, ලක්ෂ 20,30 ක බිල් දානවාTax කීයක්වත් නොගෙවා කෝටි ගණන් හොයන උන්ට නම් වට කරලා වත්කම් ටිකත් නැතිවෙන්න බදු ගහන්න ඕන. සාධාරණ tax එකක් ගහන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒක ගෙවන්න ඕන බිස්නස් කරනවානම්. මම දන්න උන් කීපදෙනෙකුත් ඉන්නවා ළඟදිම ඔය නීති වලින් කෙලවෙනවා. Tax ගෙවන්නෑ කීයක්වත්, හොඳට හම්බ කරනවා.
හැබැයි tax සල්ලි අරන් එක එකාට පිනට බෙදලා දෙන එකට නම් මම එකෙන්ම විරුද්ධයි. රටේ මිනිස්සුන්ට හම්බ කරන් කන්න වටපිටාව හදලා දෙනවා මිසක් සහන දිදී නිකන් ආණ්ඩුවෙන් කකා ඉන්න වටපිටාවක් හදන එක නම් නොකල යුතුම දෙයකි මොන ආණ්ඩුවක් ආවත්.