RMV eke kawruhari

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama trial pass une Feb

    Lisan eka thaama na

    RMV eke contact ekak nadda machan mata salli deela hari lisan eka ganna
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,670
    113
    "
    The Department of Motor Traffic will resume its services provided by the Narahenpita and Werahera offices with effect from tomorrow (October 01), under strict adherence to healthcare practices.

    Operations at Narahenpita and Werahera offices were temporarily halted from August 16 due to the rapid spread of the COVID-19 pandemic.

    In a press release, the Motor Traffic Department noted that clients are required to make an appointment in advance via 0112 677 877 to receive required services.

    The activities of the District Offices of the Motor Traffic Department are carried out under the guidance of the District Secretary of the relevant district.

    The public can contact 070 7677 877 for any inquiries regarding vehicle registration and 070 7677 977 for inquiries concerning driving licenses between 9.00 a.m. and 4.00 p.m. on weekdays.

    During off-hours, inquiries can be made through the aforementioned contact numbers via WhatsApp, Viber or text messages
    "
     

    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    ඔයා ඩොකුමන්ට් සබ්මිට් කරපු ඔපිස් එකට දවසක් දාගෙන ගිහින් බලන්න. ඩොකුමන්ට් වල පොඩි පොඩි අවුල්, සීල් ඒම වැදිල නැත්නම් ඕකුන් මාලාකට ලයිසන් එක එවන්නෙ නෑ මචන්. ඔයාට කෝල් කරල කියන්නේත් නෑ මේ හේතුව නිසයි ලයිසන් පරක්කු කියල. ගිහින් අහල අහල අදාල පුද්ගලය හොයාගෙන වැඩේ කරගන්න එකම තමා මම නම් හිතන්නේ හොඳම විදිය. එහෙම ගියාම පරීක්ශක කියල පොරක් ඉන්නව. එයාට හේතුව කියල ටෙම්පරි කොලේ කල් වැඩි කරගන්න
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මුලින්ම තැපැල් කන්තෝරුවට ගිහින් බලල ඉන්න. ගන්න කවුරුත් නැතුව ඉඳල ලියුම අරන් ගියාද දන්නෑ...
    baluwa...awilla na
     
    • Like
    Reactions: PHBhagya