RMV Help.......

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Machan mage bike eke potha transfer karanna damma 2016 december wala.thamath awe nene.RMV wada karana kauruhari innawa nam help ekak dipllako....:angry::angry::angry:
     
    • Like
    Reactions: hasini9303

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    උබට දුන්න රිසිටි එක අරන් RMV එකට යන්න. ෙමි අංක වලට කතා කරන්න උත්සහ කරල බලන්න උන්ට ගන්න නමි මාර අමාරුයි. අාන්සර් කලත් ඉක්මනට තියනවා. 0112694331/2/3/4/5/6
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මම ගිහින් පොත ගත්තා. සල්ලි ගන්නේ නෑ මචං උදේම ගියොත් වැඩේ කරගන්න පුලුවන්. නෝමල් සර්විස් එකෙන් ගන්න පුලුවන් එතන ඉන්න නිලධාරියෙකුට කතා කරන්න. වන්ඩේ එන එවුන් දැක්කමයි එතන ගොඩගැහිලා තියෙන ෆයිල් දැක්කම පිස්සු හැදෙනවා බං.