උබලා කව්රු හරි ගිහින් මේහේම කරගෙන තියෙනවාද ?
මෙහේමයි වෙන්නේ !
RMV එකේ වැඩ කරන එකෙක්ව දන්න කව්රුත් නැද්ද
වාහනේ transfer කරන ගමන් තව attribute 2ක් මාරුකරගන්න තියෙනවා එකත් එහේම්මම කරගන්න කියක් හරි දිලා
color, seat capacity
නැත්තං වාහනේ අරන් ගිහින් examiner ට දාලා වටේ ගිහින් එන්න එපැ
දන්න contact එකක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න පුලුවන්ද ?

Last edited: