RMV, Passport, NIC, etc එක් දින සේවාව කියල කරන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ තැන් වල එක් දින සේවාව කියල කරන්නෙ "වැඩක් වෙලාවට කරලා දෙන එක අමතර අදායම් මාර්ගයක්" කරගැනීම නේද?

    වැඩ හෙමින් කරන්න රජයේ සේවකයන්ව පොළඹවන්නෙ මේ වගේ වැඩවලින්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    නැතුව කොහොමද one day service ඩිමාන්ඩ් එක කොන්ට්‍රෝල් කරන්නේ
     
    • Like
    Reactions: topkollek

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    එහෙම scn එකක් නෙවෙයි නේද?
    ඔතන වෙන්නෙ priority / non-priority scn එකක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම scn එකක් නෙවෙයි නේද?
    ඔතන වෙන්නෙ priority / non-priority scn එකක්.
    එහෙම කිව්වට ඇත්තටම බැලුවොත් ඔය වැඩේට දවසක් යන්න හේතුවක් නෑනෙ. උන් හෙමින් වැඩ කරන නිසා තමයි මාස ගණන් කල් යන්නෙ