RMV Pisso Nisa wechcha deyak.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    .
    .
    ඇතුලට වරෙන්කෝ කියන්න
    .
    .

    .
    .
    .
    .
    මචන් මම් බයික් එකක් ගත්තා කොමර්ශල් ක්‍රෙඩිට් එකෙන් ලීස් එකක් දාලා TVS Showroom එකෙන්. ෆිනෑන්ස් කරේ බයික් එක ගත්ත ශෝරූම් එකෙන්මයි. ඔන්න ඔහොම ඉතින් මාස 3ක් ගෙවන් යනකොට ෆිනෑන්ස් එකෙන් බයික් එකේ පොත ආවා කියලා ඔරිජිනල් එකේ ෆොටෝ කොපි එකක් ගෙදරට එව්වා. :yes: ඒකේ තියෙන හැටියට මගේ ID නම්බර් එක වැරදියි :confused:

    ඔය සීන් එක බයික් එක ගත්ත TVS එකේ ශෝරූම් එකේ අයියට කිව්වා. ඒයකා කිව්වා පොත තියෙන්නේ මගේ නමට නිසා එයාලට කරන්න දෙයක් නෑ RMV එකෙන් වරද්දලා තියෙන්නේ පොත අරන් RMV යන්න වෙනවා කියලා මට :(

    ෆිනෑන්ස් එකෙන් පොත ගන්නකොට බලලා ගන්න එපැයි බන් රෙද්ද මම් ගිහින් ෆිනෑන්ස් කම්පැනි එකට කිව්වා. උන් මම් ලවා ලියුමක් ලියවා ගත්තා උන් වැඩේ RMV එකට කියලා කරවා ගන්නම් කියලා.
    ඔන්න මාස 3ක් වගේ ගියා කෝල් කරලා ඇහුවා උන් ඒක කරලා නෑ. වුන් දැන් කියනවා වාරික ගෙවලලු පොත දෙන්නේ අයිති කාරයා RMV යන්න ඕනෙලු. :angry:

    නිවාඩුත් නෑ රෙද්ද මොකද්ද බන් මේකට කරන්නෙ :sorry: හෙන අසාධාරණයිනේ බන් සල්ලි දීලා බයික් එක අරන් දැන් පොත වැරැද්දුව එකට මම් යන්න ඕනේ කට්ට කාගෙන කොළඹ. මම් ඉන්නෙත් හද්ද පිටිසර ගම්මානෙක. :sorry:

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැඩේ නම් වැරදියි තමයි ඒත් උඹට තමයි යන්න වෙන්නේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    දැන් ෆුටේ කොළඹ ගොහින් හෝගාන පොකුණත් බලාගෙන වැඩෙත් කොරගෙන එන්න තමය් වෙන්නේ ...ඔය වගේ වෙලාවට මටමය් වෙන්නේ කියලා හිතෙන් නැද්ද ? RMV වැඩ කොරන එළකිරි වාසීන්ගේ අවදානය පිණිසය්..:(:sorry:
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    uba warika gewanna epa ubee namata namee ne bike 1 thiyenne bike 1 masa 2-3k mising karla thiyapan........machan podak balapan AG office eken ahapan
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    විස්තර වෙනස් කරන්න RMV එකෙන් ගානක් ගන්නවා. එක තමයි ලීසින් උන් බෑ කියනව ඈත්තෙ.

    ලීසින් තියන හින්දා පරම අයිතිකරු වෙන්නෙ ලීසින් කොම්පෑනි එක. පොත උබට එන්නෙ ලීසින් එක ඉවර වුනාම.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    okata 25000/= wage gannawa.werahera gihilla aye bike eke weight eka balala potha hadanna one.ekai okun be kiyanawa atte.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් මම ඕක වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. මට ඔහොම සීන් එකක් වෙලා නෑ.

    හැබැයි උඹ කලින් හරියට ඩීටේල්ස් දීලා තියනවනම් සත 5ක් ගෙවන්න එපා. කම්ප්ලේන් කරපන් කමිශනර්ටම. ID එකේ පොටෝ කොපි දීලා ඇතිනේ ඉතින් වරදින්න විදිහක් නෑනේ.

    කොතනින්ද වැරැද්ද වෙලා තියෙන්නේ කියල බලපන්. ලීසිං එකේ හරි RMV එකේ හරි ලොක්කෙක්ටම ඩිරෙක්ට් කතා කරල උඹට උන අසාදාරණේ කියපන්. අත්දැකීමෙන් කියන්නේ ඔය වෙන්නේ නැතුව ඇදි ඇදී තියන වැඩ ලොක්කෙක්ට කිවා ගමන් වන් ඩේ සර්විස් වගේ වෙනවා.

    අනුන්ගේ වැරදි වලට සල්ලි ගෙවන්න එපා. වැරැද්ද කොතනද කියල බලල අදාල තැන ඉන්න ලොකුම ලොක්කටම කෝල් කරපන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගෙත් ඊයේ පොතක් ආවා transfer වෙන්න දාලා තිබ්බ
    මගේ එකත් වැරදදි දන්නේ නෑ
    :sorry::sorry::sorry:
    චැසි / එන්ජින් නොම්මරත් බලපන් වෙනස්ද දන්නේ නෑ​
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන් මම ඕක වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. මට ඔහොම සීන් එකක් වෙලා නෑ.

    හැබැයි උඹ කලින් හරියට ඩීටේල්ස් දීලා තියනවනම් සත 5ක් ගෙවන්න එපා. කම්ප්ලේන් කරපන් කමිශනර්ටම. ID එකේ පොටෝ කොපි දීලා ඇතිනේ ඉතින් වරදින්න විදිහක් නෑනේ.

    කොතනින්ද වැරැද්ද වෙලා තියෙන්නේ කියල බලපන්. ලීසිං එකේ හරි RMV එකේ හරි ලොක්කෙක්ටම ඩිරෙක්ට් කතා කරල උඹට උන අසාදාරණේ කියපන්. අත්දැකීමෙන් කියන්නේ ඔය වෙන්නේ නැතුව ඇදි ඇදී තියන වැඩ ලොක්කෙක්ට කිවා ගමන් වන් ඩේ සර්විස් වගේ වෙනවා.

    අනුන්ගේ වැරදි වලට සල්ලි ගෙවන්න එපා. වැරැද්ද කොතනද කියල බලල අදාල තැන ඉන්න ලොකුම ලොක්කටම කෝල් කරපන්.

    OK ban !! Thanks :sorry:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    විස්තර වෙනස් කරන්න RMV එකෙන් ගානක් ගන්නවා. එක තමයි ලීසින් උන් බෑ කියනව ඈත්තෙ.

    ලීසින් තියන හින්දා පරම අයිතිකරු වෙන්නෙ ලීසින් කොම්පෑනි එක. පොත උබට එන්නෙ ලීසින් එක ඉවර වුනාම.

    Leasing eke head office eke potha thiyenwalu ban.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Finance eke namata nemeda bike eka thiyenne? umbage namata potha thiyanawanam unta bane ehema original potha thiyaganna :oo:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන් මම ඕක වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. මට ඔහොම සීන් එකක් වෙලා නෑ.

    හැබැයි උඹ කලින් හරියට ඩීටේල්ස් දීලා තියනවනම් සත 5ක් ගෙවන්න එපා. කම්ප්ලේන් කරපන් කමිශනර්ටම. ID එකේ පොටෝ කොපි දීලා ඇතිනේ ඉතින් වරදින්න විදිහක් නෑනේ.

    කොතනින්ද වැරැද්ද වෙලා තියෙන්නේ කියල බලපන්. ලීසිං එකේ හරි RMV එකේ හරි ලොක්කෙක්ටම ඩිරෙක්ට් කතා කරල උඹට උන අසාදාරණේ කියපන්. අත්දැකීමෙන් කියන්නේ ඔය වෙන්නේ නැතුව ඇදි ඇදී තියන වැඩ ලොක්කෙක්ට කිවා ගමන් වන් ඩේ සර්විස් වගේ වෙනවා.

    අනුන්ගේ වැරදි වලට සල්ලි ගෙවන්න එපා. වැරැද්ද කොතනද කියල බලල අදාල තැන ඉන්න ලොකුම ලොක්කටම කෝල් කරපන්.

    යේස්....
    කෙලින්ම කතාකරන්න., ඕක ඕල්ටර් කරන්න තියෙන්නේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    RMV එකේ වැඩකරන පොන්න හැත්ත ඔහොම තමයි බං. එක වේස බල්ලෙක් ඉන්නවා ඌ පොත පුරා සීල් තිය තිය අත්සන් කර කර අඩුපාඩු හදනවා. පොත ගන්න දෙයක් නෑ. සමහර වාහන වලට රියදුරු හැර ආසන 0 ගහනවා මං දැකලා තියෙනවා. තව සමහර එව්වට රියදුරු හැර ආසන 4ක් ගහනවා. බැලින්නම් ලොරියක්. ලොරියෙ යන්න පුලුවන් උපරිමම 3 දෙනාටයි රියදුරුත් එක්ක. මෙව්වට උසාවි යන්න එකෙක් නෑ නෙ ඇත්තමයි. ගිහින් ඒ සීල් ගහ ගහ පුක දෙන වේසාවගෙ වැඩ තහනම් කෙරුවා නම් හරි. ෆිනෑන්ස් දාලා වාහන ගන්න උන් ඉන් පස්සෙ ලයිසන් අළුත් කරන්න ගියාම එතන උන් අරූව මරන් කන්න හදනවා. 55yr ට වැඩි සේරම උන්ව ඔය ආර් එම් වී එකෙන් අයින් කරන්න ඕන. වරද්දන එව්වට ඔකුන්ට පඩියෙන් කැපෙන්න දඩ ගහන්න ඕන.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    okata 25000/= wage gannawa.werahera gihilla aye bike eke weight eka balala potha hadanna one.ekai okun be kiyanawa atte.

    ID නම්බර් එක හදන්න බයික් එක කිරන්නේ මොකටද බන්.... :lol:
    අනිත් එක ලොවෙත් 25 ක් නම් ගෙවන්න ඕනේ නෑ... :no: