මචංලා වාහනයක් ගත්තා එක ඕපන් papers තිබුණේ. ඒකේ කොළ 4න් 1ක් කඩලා තිබුණේ. කලින් අයිති කෙනාව හොයාගෙන කතා කරලා ඇහුවා ඒ කොලේ rmv යාවලද තියෙන්නේ කියලා. එතකොට නෑ කිව්වා. දැන් මේ තියෙන එක පුරවලා අපි යැව්වොත් අවුලක් නැතුව transfer වෙලා එයිද? නැත්නම් අර කඩපු කොලේත් යවන්න ඕනිද?
අනික තමා normal transfer දැම්මොත් කොච්චර කාලයක් යයිද transfer වෙලා එන්න?
අනික තමා normal transfer දැම්මොත් කොච්චර කාලයක් යයිද transfer වෙලා එන්න?