RMV_තවත්_හොරවැඩක්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    RMV_තවත්_හොරවැඩක්

    :angry::angry::angry:RMV වාහන බර කිරුම් යන්ත්‍රෙට අකුණු වැදුනැයි කියා පෞද්ගලික ආයතනයකට වැඩේ සෙට් කරලා:angry::angry::angry:

    RacingScales4Corners_600.jpg

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (RMV) අයත් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඇති මේ වනවිට අක්‍රිය මට්ටමේ පවතින, වාහනවල බර කිරුම් තරාදිය අළුත්වැඩියා කිරීමට ප්‍රතිපාදන තිබියදී එය මග හරිමින් වාහනවල බර කිරුම් කටයුතු පෞද්ගලික ආයතනයක් වෙත යොමු කිරීම කලක සිට සිදුකර ඇති බවට වාර්තා වේ.

    මේ පිළිබඳ කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අකුණු සැර වැදීම හේතුවෙන් අදාළ බර කිරුම් යන්ත්‍රය කලක සිට අක්‍රිය තත්වයේ පැවති බවත්, ඒ අනුව එය අලුත්වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 07ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇති බවය.
    කෙසේ වුවද මෙම අලුත්වැඩියා කටයුතු සිදුකිරිම ටෙන්ඩරයක් මගින් පෞද්ගලික ආයතනයකට පවරා ඇති අතර, එහෙත් එය සැලකිය යුතු කලක් ගතවනතෙක් සිදුකිරීමට අදාළ ආයතනයට අවස්ථාව හිමි නොවී ඇති බවද වාර්තා වේ. ඒ අනුව බර කිරුම් කටයුතු සඳහා යොමු කරන වාහන වෙනත් පෞද්ගලික ස්ථානයක් කරා යොමු කිරිමට අදාළ සේවකයන් කටයුතු කර ඇති බවට සඳහන් වේ.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ කටයුතු සොයා බැලීම සඳහා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා එහි ගොස් තිබේ. ඒ අනුව එහි රියදුරු බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම සඳහා කවුළු 07ක් පමණ ඇති නමුත් මුදල් ගෙවීමේ කවුළු 03ක් පමණක් ස්ථාපිත කර ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කර තිබුණි. එම තත්ත්ය මෙම කාර්යාලයේ වැඩකටයුතු ප්‍රමාදවීමට හේතුවී ඇති බැවින් ගෙවීම් කවුළු 05ක් දක්වා වැඩි කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

    -නිදර්ශනී වික්‍රමසිංහ-
     
    • Like
    Reactions: ryandok

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    _70517557_70517556.jpg

    RMV කියන්නෙ ජරා ගුහාවක් ගෑණු පිරිමි භේදයක් නෑ ජරාවට කට අරිනව ඔතන ඉන්න 80%ක්ම වගේ උන් දන්නව උන්ට අවනත නොවුනොත් ගේම හම්බවෙනව කියලා ඒක නිසා උන්ගෙ සේවය අවභාවිතා කරනවා. ඔතන ඉන්න ගොඩක් එවුන් ඊලඟ ආත්මෙ උපදින්නෙ ගොම ගොඩක කුරුමිණියෝ වෙලා...
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    _70517557_70517556.jpg

    RMV කියන්නෙ ජරා ගුහාවක් ගෑණු පිරිමි භේදයක් නෑ ජරාවට කට අරිනව ඔතන ඉන්න 80%ක්ම වගේ උන් දන්නව උන්ට අවනත නොවුනොත් ගේම හම්බවෙනව කියලා ඒක නිසා උන්ගෙ සේවය අවභාවිතා කරනවා. ඔතන ඉන්න ගොඩක් එවුන් ඊලඟ ආත්මෙ උපදින්නෙ ගොම ගොඩක කුරුමිණියෝ වෙලා...
    RMV witharak neme bn godak rajya sewakayo me wage thama.

    dan balapan grama sewakalama kochchara winasa karayoda kiyala. police karayo. okkoma kalakanni.

    +rep
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ජනපති තුමා ඔය ඔක්කොම දැනුවත් වෙලා ඉන්නෙ... තාම ඔලුව අතගගා ඉන්නෙ ටොක්ක ඇන්නම තමයි කක්කා හැලෙන්නෙ...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අපේ අල්ලස් හොයන්න ඉන්න උන්ගේ අවුල.
    උන් හරියට උන්ගේ වෑඩේ කරනවනම්, දේශපාලකයො ඈගිලි ගහන්නේ නෑත්නම් හරි.
    මොකද වෑඩකරන අයගේ ආදායම් බෑලුවම හරිනේ. පියන්ලගේ වාහනේ ඈක්සියෝ නම්, අවිත් මාස 5න් කොලබින් ගේයක් හදනවනම් හොයන එක අල්ලස් හොයන උන්ගේ වෑඩක්.
    මොකද RMVද Passportද් IDද කියලා නෑ , ඔක්කොම හොරු අල්ලන්න ඔනේ.
    අහපු කතා 2ක් කියන්නම්,
    ඔය කියපු තුනේන එකක සෙට් එකක් එකපාරක් අල්ලලා අන්තිමට එකෙක්ගෙ පිටින් ගිහින්, හිරේදී මෑරිලා තියෙන්නේ. අනිත් සම්බන්ද උන් තාම හොදට ඉන්නවලු.
    එකේ කොමසාරිස්ට දවසට ගනිකාවන්ට වියදම 20,000ක් ලු

    නීතිය රකින අයගේ ඈස් ඈරෙවා.... ජානාදිපතිට RMV එකේම ඉන්න බෑ.
    තව ගොඩක් තෑන් තියන්වා.
    ගොඩක් හොර විදියට සල්ලි හමබ කරන උන්ට පවුල් නෑ. මොකද සල්ලි වලට කරන්න දෙයක් නෑ. හොරකන් කරන්නේ මිනිහනම් ගෙදර ගෑණිට කිසි අවුලක් නෑ මොකද සල්ලි එනවනේ.
    ලන්කාවේ ලාබ ලබන ආයතනවල එකෙක් වෑඩ කරද්දී මිනිහා හරි ගෑණී හරි ගෙදර.
    හිතාගන්න පුලුවන්නේ
     
    _70517557_70517556.jpg

    RMV කියන්නෙ ජරා ගුහාවක් ගෑණු පිරිමි භේදයක් නෑ ජරාවට කට අරිනව ඔතන ඉන්න 80%ක්ම වගේ උන් දන්නව උන්ට අවනත නොවුනොත් ගේම හම්බවෙනව කියලා ඒක නිසා උන්ගෙ සේවය අවභාවිතා කරනවා. ඔතන ඉන්න ගොඩක් එවුන් ඊලඟ ආත්මෙ උපදින්නෙ ගොම ගොඩක කුරුමිණියෝ වෙලා...

    godak rajaye sewakayo bump
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    _70517557_70517556.jpg

    RMV කියන්නෙ ජරා ගුහාවක් ගෑණු පිරිමි භේදයක් නෑ ජරාවට කට අරිනව ඔතන ඉන්න 80%ක්ම වගේ උන් දන්නව උන්ට අවනත නොවුනොත් ගේම හම්බවෙනව කියලා ඒක නිසා උන්ගෙ සේවය අවභාවිතා කරනවා. ඔතන ඉන්න ගොඩක් එවුන් ඊලඟ ආත්මෙ උපදින්නෙ ගොම ගොඩක කුරුමිණියෝ වෙලා...

    FANTASTIC LOGO FOR THEM....:rofl::rofl::rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපේ අල්ලස් හොයන්න ඉන්න උන්ගේ අවුල.
    උන් හරියට උන්ගේ වෑඩේ කරනවනම්, දේශපාලකයො ඈගිලි ගහන්නේ නෑත්නම් හරි.
    මොකද වෑඩකරන අයගේ ආදායම් බෑලුවම හරිනේ. පියන්ලගේ වාහනේ ඈක්සියෝ නම්, අවිත් මාස 5න් කොලබින් ගේයක් හදනවනම් හොයන එක අල්ලස් හොයන උන්ගේ වෑඩක්.
    මොකද RMVද Passportද් IDද කියලා නෑ , ඔක්කොම හොරු අල්ලන්න ඔනේ.
    අහපු කතා 2ක් කියන්නම්,
    ඔය කියපු තුනේන එකක සෙට් එකක් එකපාරක් අල්ලලා අන්තිමට එකෙක්ගෙ පිටින් ගිහින්, හිරේදී මෑරිලා තියෙන්නේ. අනිත් සම්බන්ද උන් තාම හොදට ඉන්නවලු.
    එකේ කොමසාරිස්ට දවසට ගනිකාවන්ට වියදම 20,000ක් ලු

    නීතිය රකින අයගේ ඈස් ඈරෙවා.... ජානාදිපතිට RMV එකේම ඉන්න බෑ.
    තව ගොඩක් තෑන් තියන්වා.
    ගොඩක් හොර විදියට සල්ලි හමබ කරන උන්ට පවුල් නෑ. මොකද සල්ලි වලට කරන්න දෙයක් නෑ. හොරකන් කරන්නේ මිනිහනම් ගෙදර ගෑණිට කිසි අවුලක් නෑ මොකද සල්ලි එනවනේ.
    ලන්කාවේ ලාබ ලබන ආයතනවල එකෙක් වෑඩ කරද්දී මිනිහා හරි ගෑණී හරි ගෙදර.
    හිතාගන්න පුලුවන්නේ

    GOTA need to appoint right management staff to mitigate such corruptions.
     
    Similar threads