වේරහැරින් නිවුස් 1ක් ආවා කට්ටියට කියන්න කියල හිතුනා වැදගත්නිසා. හෙට ඉදන් ගෙන්වන සෙනග අඩුකරලා යන එවුන් කෝල් කරල බලලවත් පලයන්ලා.