Road to Nandikadal Pdf Version

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත අන්තර්ජාලට. Download කරන්න ලිපිය බලන්න



    "මේජර් ජෙනරාල් කමල් ගුණරත්න" මහතා විසින් රචනා කරපු "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" පොත කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් කරපු ගොඩක් ප්‍රසංසා සහ චෝදනා ලැබුණු වර්තමානයේ අලවි වාර්තා තියපු පොතක්..



    "මේජර් ජෙනරාල් කමල් ගුණරත්න" මහතා

    ගොඩක් අය මේ පොත ගන්න උත්සාහ කරන්න ඇති. ලබාගන්නත් ඇති. මොකද කොළඹ පොත් ප්‍රදර්ශනයේ වැඩියෙන්ම අලවි වූ පොත තමයි මේක.


    ranamaga_osse_nandikadal_kamal_gunaratne-500x500.jpg


    කොහොම හරි මේ වෙනකොට මේ පොතේ PDF සංස්කරණයක් අන්තර්ජාල හරහා බාගතකරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විදේශ රටක ඉදලා පොත ගන්න බැරි වෙච්චි අයට මේක හොද අවස්ථාවක් වෙයි.

    ඉතින් කැමති අය පොත Download කරගන්න.


    * මෙම PDF සංස්කරණය අන්තර්ජාලට එක්කිරීම සම්බන්ධ සියළුම වගකීම් අදාළ වෙබ් අඩවිය සතුයි. *
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල :cool: +6

    සල්ලි තියෙන කට්ටිය පොත සෑහෙන අරගෙන දැන් ඉතුරුවෙලා ඉන්නෙ ගන්න විදිහක් නැති උන් නෙ. ඒ හින්ද ලියපු කෙනාට එච්චර අසාධාරණයක් වෙන එකක් නෑ pdf එකක් බෙදුවට.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එල එල :cool: +6

    සල්ලි තියෙන කට්ටිය පොත සෑහෙන අරගෙන දැන් ඉතුරුවෙලා ඉන්නෙ ගන්න විදිහක් නැති උන් නෙ. ඒ හින්ද ලියපු කෙනාට එච්චර අසාධාරණයක් වෙන එකක් නෑ pdf එකක් බෙදුවට.

    :yes::yes::yes: