යාලුවනේ මම හිතුවා එලකිරි කොල්ලො ටික එකතු කරන් අලුත් වෑඩක් කරන්න...
මොකක්ද දන්නවද..?
මම හිතුවා එලකිරි බයික් ගෑන්සිය සෙට් කරන් රොඩ් ට්‍රිප් එකක් කරන්න..
මොකද කටිටිය කියන්නෙ.. වෑඩේට කෑමතිද?
ඔයාලගෙ අදහසුත් දාන්නකො..
මොකක්ද දන්නවද..?
මම හිතුවා එලකිරි බයික් ගෑන්සිය සෙට් කරන් රොඩ් ට්‍රිප් එකක් කරන්න..
මොකද කටිටිය කියන්නෙ.. වෑඩේට කෑමතිද?
ඔයාලගෙ අදහසුත් දාන්නකො..