Hello guys,
Roadstone tyre brand eka hodaida. Picanto ekakata. Suspension, mount walata effect wenwada?
Roadstone tyre brand eka hodaida. Picanto ekakata. Suspension, mount walata effect wenwada?
Awul da meka?අනේ බන් වාහනෙන් පොළවෙ ගෑවෙන්නේ tyre හතර විතරයි. ටිකක් හොඳ brand එකක් දාපන්කො.
NEXEN කියල එන්නෙත් මේකම තමයි. උන්ගෙ Thailand factory එකනම් වහල දැම්ම ටික කාලෙකට කලින්.Awul da meka?
Ela. Me welawe wena ganna tyres na kohewath. ekai awula. Thanks mchn advice ekataNEXEN කියල එන්නෙත් මේකම තමයි. උන්ගෙ Thailand factory එකනම් වහල දැම්ම ටික කාලෙකට කලින්.
ලොකුවට grip වෙන්නෙ නැහැ කියල තමයි කියන්නෙ. Thailand වල කාලයක් taxi ඔක්කොම වාගේ දිව්වෙ Nexen වලින්. Personal use වලට නම් මෙහෙ ඉන්න මිනිස්සු මේක පාවිච්චි කරන්නෙ නැහැ
Michelin, Bridgestone, Yokohama, Toyo, Hankook වගේ reasonably priced brands තියනවනෙ බන්. ඒවගේ මොකක්හරි ගන්න බලන්න පුලුවන්නම්
Infinity, Sunfull, Maxxis, Duraturn, Roadstone, NexenNEXEN කියල එන්නෙත් මේකම තමයි. උන්ගෙ Thailand factory එකනම් වහල දැම්ම ටික කාලෙකට කලින්.
ලොකුවට grip වෙන්නෙ නැහැ කියල තමයි කියන්නෙ. Thailand වල කාලයක් taxi ඔක්කොම වාගේ දිව්වෙ Nexen වලින්. Personal use වලට නම් මෙහෙ ඉන්න මිනිස්සු මේක පාවිච්චි කරන්නෙ නැහැ
Michelin, Bridgestone, Yokohama, Toyo, Hankook වගේ reasonably priced brands තියනවනෙ බන්. ඒවගේ මොකක්හරි ගන්න බලන්න පුලුවන්නම්
------ Post added on Feb 18, 2021 at 2:11 PM
ah too bad machan. ehenam 2021 manufactured Roadstone try karala balanna (parana ewa nam ganna epa bung). 28-32 PSI maintain karanna.Ela. Me welawe wena ganna tyres na kohewath. ekai awula. Thanks mchn advice ekata
Maxxis / Roadstone, Nexen thamai bung. BTW, Maxxis wet surface grip adui kiyala godak aya kiyanawa (at least from Thai factory). parissamen drive karanna.Infinity, Sunfull, Maxxis, Duraturn, Roadstone, Nexen
මේවාගෙන් මොනවද රෙකමන්ඩ් කරන්නේ SUV එකකට?
mama damma picanto ekata Nexxen korean tyre eka.. original awe Hankook. dan ewa hoyanna na.. hena gemak deela 2020 Q1 set ekak dagatta last december.. call karapu eka thanakawath 4k eka paara ganna na.. CEAT nan daanna epa thanikara gal tyre.. lankawata rim size 14 import karanna thahanam dan.. lankawe manufacture karana eka thamai issarahata use karanna wenne..