මචන්ලා කොහොමද roboforex වලින් ලන්කාවට සල්ලි නෙන්නා ගන්නෙ...? money brooker වලට හරි වෙන එකකට හරි...ගොඩක් forex sites වලින් ලන්කාවෙ money booker account වලට සල්ලි ගන්නෙ දෙන්නෙ නෑ නෙ...money booker account එකක් වෙනත් රටකට හදගන්න පුලුවන් ක්රමයක් කවුරු හරි දන්නවද? .....






