Robolinux

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    811
    1,291
    93
    කවුරු හරි ලිනක්ස් වැඩ්ඩෙක් මේක යූස් කරලා තියේද?
    මේකේ වින්ඩොව්ස් වල වැඩ කරන සේරම සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා කියන්නේ.

    Robolinux
    https://www.robolinux.org/
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Please note: You cannot run high end games or HD Studio software inside our Virtual Machine. Please review our "System Requirements".
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    811
    1,291
    93
    Please note: You cannot run high end games or HD Studio software inside our Virtual Machine. Please review our "System Requirements".
    ඒ වර්චුවල් මැශින් එකක්නේ. මේක කෙලින්ම ලිනක්ස් ඩිස්ට්‍රො එකක්. වයින් වගේ ඒවා නැතුව මේකේ කෙලින්ම සොෆ්ට්වෙයාර්ස් දාලා යූස් කරන්න පුළුවන්ලු.