Rock Fiesta 2010 After A/L Party!

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ඇති යන්තන් අපිටත් එන්න පුලුවන් එකක් තියෙනව

    මේ පාර නම් එනව

    තව කට්ටිය කව්ද එන්නේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ, කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි ද ? :confused::D

    දැක්කේ නැහැ යාලුවා:eek:
    පස්සේ දැක්කේ:sorry:
    දකින්නේ නැතිව තේරුම් ගන්න බැහැ යාලුවා:eek:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    eeka thama..me CJ kaaraya awith ethana natala pissu kaloth ehema iwarai

    පොඩි බුලක් කෙළිමු
    නැතිනම් ගතියක් නැහැනේ

    ගල ධාරි එකේ වගේ අක්කලා නංගිලා එයිද:nerd:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ela ela katiya gihin hoda fun ekak ganna ko :D

    ඇයි බං එන්නේ නැද්ද
    ඕනේ කෙනෙක්ට එන්න පුලුවන්
    මාත් එනවා
    වරෙන් ඔන්න ඔහේ:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එන කට්ටිය මචන් මේ දිනවල වැඩ අදිකයි බන් අපේ හොද උන් එනව නම් එන්නම් කෙල්ලො එක්කන් එන්න බැරිද මචන්ස්ලා

     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    එන කට්ටිය මචන් මේ දිනවල වැඩ අදිකයි බන් අපේ හොද උන් එනව නම් එන්නම් කෙල්ලො එක්කන් එන්න බැරිද මචන්ස්ලා


    පුලුවන් මහිතේ