Rohana Wijeweera avurudhu 40 kata kalin kiyapu gon kathaa

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,539
    3,995
    113
    Maligawatta
    1000096424.jpg



     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මු නම් පිස්සෙක් තමයි ! උඹ කොහොම කිව්වත්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,702
    48,171
    113
    මටත් හිතෙන්නේ විජේවීර සහෝදරයා හරි සිරිමාවෝ මැතිණිය හරි ඒ කාලේ අවුරුදු 20ක් 30ක් වගේ ඵක දිගටම රට පාලනය කරා නම් ලංකාව අද වෙනකොට සෑහෙන්න දියුණුවක් ලබලා...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,993
    2,623
    113
    colombo
    මූ නම් හෙනම ගොනෙක් නේද
    නාය ගිහින් ලංකාවේ කව්රුහරි මළා කියලා ජීවිතේට අහල තියෙනවද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,608
    16,844
    113
    35
    Spain
    මටත් හිතෙන්නේ විජේවීර සහෝදරයා හරි සිරිමාවෝ මැතිණිය හරි ඒ කාලේ අවුරුදු 20ක් 30ක් වගේ ඵක දිගටම රට පාලනය කරා නම් ලංකාව අද වෙනකොට සෑහෙන්න දියුණුවක් ලබලා...
    https://www.bbc.com/sinhala/articles/c4g9zxjl3j4o

    රොහාන් විජයවීර ආණ්ඩුබලය ගත්ත නම් දැන් කියුබාවේ වගේ ලස්සණට ජීවිතේ ගෙවන්න තිබ්බ, මැතිනිට නම් මාත් සපෝට් ලංකාවේ ජනගහනේ වැඩියි හොඳටම. ඉතින් එතුමිය ඒ වැඩි ජනගහනය අඩු කරන්න කරපු ක්‍රියාමාර්ග ටික බොහොම වැදගත්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,013
    11,449
    113
    රොහණ විජෙවීර ආවා නම් වියෙට්නාමෙ වගෙ වෙලා තියෙයි දියුණු වෙලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    විජේවීර කොපි කරපු අදහසක්ලු
    මේක 1930 ගණන් වල කියපු / පොතක තිබ්බ කතාවක්ලු 1960 ගණන් වල පෙල පොත්වලත් තිබුන කියල තිබ්බ දන්න කෙනෙක් විස්තරයක් දාන්න
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,095
    15,592
    113
    New Zealand
    මටත් හිතෙන්නේ විජේවීර සහෝදරයා හරි සිරිමාවෝ මැතිණිය හරි ඒ කාලේ අවුරුදු 20ක් 30ක් වගේ ඵක දිගටම රට පාලනය කරා නම් ලංකාව අද වෙනකොට සෑහෙන්න දියුණුවක් ලබලා...
    විජේවිර වගේ ජෙප්පො මේ රටට කරපු ලබ්බක් නෑ බන්. ඕකුන් හැමදාම කරේ කයිය ගහපු එක විතරයි.

    සිරිමාගේ කාලේ දිගටම තිබ්බ නම් මේ රට අද ස්වයංපෝෂීත රටක්. ඒ කාලේ ලංකාවේ නොහදපු දෙයක් නෑ බන්. මේ ල්ගදි මම වීඩ්යෝ එකක් දැක්කා. ට්‍රාන්සිස්ටර් පවා ලංකාවේ හදලා තියනවා. JRපරයා තමයි රට කෑවේ.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    Oxygen කන්නද ??? -----------

    අහපු රටක බන් අපි ඉන්නෙ,,,,