gewal hadana hadapu kollane help ekak dipalla.. roller door ekak hadaganna ona aduwata wade karaganna place ekak suggest karanna
. එහෙම තeනකින් ගත්තාම සර්විස් එක හොදයි. අඩුවට හොයගන්න පුලුවන් ඒවා තියෙනවා. හැබැයි ඒවා මලකඩ කන්න බලනවා
. සර්විස් කරන්න උබලා කොල් එකක් ගත්තොත් උන් කඩේ වහලා


elcardo yannda
dane nathi pot waling gannda epa, oya andura una kuwata ungen ganath epa animata okun patha palathe ene naa![]()
ඔවු. බාසට කියලා උගේ වෑඩේ ඉවර වුනාම උන්ට කතා කරලා ගෙන්න ගනින්. පලල නම් අඩි 10 - 11 ක් වත් ඕනේ. උස ඉතින් උඹ දාන වාහන වල හෑටියට තමා1. වාහනයක් ගන්න පුලුවන් සයිස් එකේ roller door එකක් හදන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද elcardo එකේ?
2. බාස් කෙනෙකුට කියල තාප්පෙ බන්දවගෙන elcardo උන්ට කිව්වම හරිද? උන් ඒකට හරියන සයිස් එකෙන් door එක හදල දෙනවද?
man meken kale, gana sapekshawa adui 3sinha, elcardo, Same qualityAWB Roller doors
kottawa

Now their 1 sqft 950lkr.elcardo price
Powder Coated Zinc Alum Roller Door (0.7mm) 1 sqft LKR750
motor with 2 remotes LKR35000