Rolls Royce සමාගමේ ලංකාවෙ ඉන්ජිනේරු වරිය

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    අෂ්ප කෙල්ල ලංකාවේ ඉපදුනාට ලංකාවේ නෙවි නේ පොඩි කාලෙම වෙන රටක හැදිලා. ලංකාවේ ඉදියා නං අස්පයෝ පදිනවා තියා පුස් බයික් එකක් වත් පදිනවට සිංහල යක්ක පුත්තු කැමති නෑ

    කැමති නෑ විතරක් නෙවෙයි එච්චර වටින දෙයක් නෑ රටේ ඉන්න ලොකුම සල්ලිකාරයට වත්. 🤦
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Why now work in HSBC ?
    ඉස්කෝලේදි අපේ නාසා කල්ලියේ සාමාජිකයෙක්, නාසා එකට යන්න ඕනේ කියලා හිතපු කෙනෙක් ඒත් 2003 කොලොම්බියා අනතුරෙන් පස්සේ අදහස වෙනස් කරගන්න ඇති. අනික හොඳ ජොබ් එකක් හම්බුනාම මහන්සිවෙන්න ඕනේ නෑ කියලා හිතන්නේ ඇති. Typical Sinhalese Bayya type.🤐