Rolls Royce Apparition Concept - රොල්ස් රොයිස් ඇපරිශන්
මෙන්න අලුත්ම වාහනයක්!!
මෙන්න අලුත්ම වාහනයක්!!

රොල්ස් රොයිස් ඇපරිශන් (Rolls Royce Apparition) වර්ගයේ වාහනයක්
ශිෂය ජෙරමි වෙස්ටර්ලන්ඩ් තමා මේ වාහනය නිර්මාණය කරලා තියෙන්නේ! ඔහු Art center school of design එකේ ඉගෙන ගනිද්දි.

මේ මොඩල් එකෙන් රොල්ස් රොයිස් වාහනේ අතීතය වර්තමනය සහ අනාගතය කියන තුනම එක තැනකට එකතු කෙරෙනවා කියලා තමා මිනිහා කියන්නේ!

ඔයාලම කියන්නකො මෙ කතාව ඇත්තද බොරුද කියලා!

පෝස්ට් එක හොදනම් comment එකක් rep එකක් දාල යන්න අමතක කරන්න එපා.